කාර් එකක් පස්සේත් දිව්වා

ආදරය කරනකොට ගෙවල් වලින් බක්ට් දාන එක normal දෙයක්.මොන බකට් එක දෑම්මත් මම නම් වෑඩේ කරගන්නවා.අපිට හෑම දේම අපේ අම්මලා තාත්තලාට කියන්ඩ බෑහෑනේ.අන්න එවගේ දේවල් කියන්ඩයි , හෑමදාම ලගින් ඉදලා අපි කරන වෑඩවලට sup 1 k දේන්ඩයි ජිවිතය සාර්තක කරගන්ඩයි මට කෙල්ලෙක් ඔනේ වෙලා හිටියේ.
මට මගේ කේල්ලගේ අම්මාගේන් කේස් වෑටුනට  පස්සේත්  මම වෑඩේ අත ඈරියේ නෑ.මම දිගටම වෑඩේ කරගෙන ගියා.ඔන්න ඉතින් මම දවසක් මගේ හොදම බොක්ක එක්ක මගේ කෙල්ලගේ ගේදර ගාවට ගියා එයාව බලන්ඩ කියලා.එයගේ මල්ලි එදවස්වල school යනවා.ඒ මල්ලිව එක්කර ගේන එන්ඩ එයාගේ අම්මයි තාත්තයි කාර් එකේ යනවා එයාගේ school එක ලගට.....අපිටත් සේට් උනේ ඒ වෙලවමයි.ඔන්න ඉතින් අපි දේන්නා ඔය පාරට වෙලා හිටගෙන ඉන්නකොට මගේ නෑන්ද්ම්මා හා ඈයගේ දයාබර ස්වාමියා සමග අර පොඩි එකාව (මගේ මස්සිනා) එක්ක එන්න යනවා.ඔක දෑකපු අපි දේන්න ඒ වෙලාවේ නම් hide උනා.ඔන්න ඉතින් අපිට දෑනුනේ මාර සතුටක්.මොකද කියනවානම් මගේ නෑන්දම්මා ගෙදර නෑති නීසා.ඊට පස්සේ අපි දෙන්නා එකේ එයාගේ ගෙදරට යන පාර ගාවටම ගියා.මේන්න එතකොටම අර ගියපු ඩබල එනවා.එගොල්ලො යනකොට hide උනා.එත් මගේ යාලුවා අර කාර්ර එක පස්සේ දුවන්ඩ ගත්තනේ.මටත් එන්ඩ කියාගේන උ දුවනවා.මාත් ඉතින් වෙන කරන්ඩ දේයක් නෑති නිසා මාත් දිවුව්වා අනේමන්දා අපිත් කේලින පිස්සු.අපි ඔය කාර් එක පස්සේ දුවගෙන එයාලගේ ගෙදර ගාවටම ගියා.ඔන්න දෑන් කාර් එක නෑවත්තුවා.නෑන්දම්මත් බෑහල ඈවිත් මගේන් අහපි කාටඩ උබ මගුල බලන්නේ කියලා. මාත් එක්ක ඉන්න එකාගේ කට පොඩ්ඩක් විතර අවුල් , මුත් එක පාරටම කියපි අපි මගුල බලන්නේ උබේ අ..... ඈයි ගහන්ඩඩ අපි දේන්නට...අපි දේන්නගේ වෙලාවට උ කියපු එක කාටවත් අහුනේ නෑ.අහුනනම් එහෙම ගෙදර එන්ඩ වෙන්නේ රෙදි නතුව තමයි ඔන්න එදාත් බොරු කොටියක් විතර කියල shap උනා.හෑම ටොෆියක්ම සේට් වේන්නේ අපිටමනේ....................................

කාර් රේස් එකක් කර හරීයක්

අදත් මම මේ කියන්ඩ් යන්නේ මට වුන තවත් වෑඩක්( love කේස් එකක්  ) මම දවසක් අපේ මාමා යි මගේ  මවයි සමග නුවර තීබුන කාර් රේස් එකක් බලන්ඩ ගියා.මම නුවර කොටුගොඩෑල්ල විදියට වෙලා කාර් රේස් එක බලන්ඩ කියලා set උනා.මාත් ඉතීන් කොල්ලෙක් නීසා මම ගාවත් කොලු කම කියන එක තීයේනවා.මගේ තීයෙන ඒ කොලු කම නිසා අමාරුවේ වෑටුන අවස්තා ගොඩයි..මෙත් ඒ වගේ එක් අවස්තාවක්..මගේ ඒ තීයේන කොලු කමට වට පිටාවෙ ඉන්න පීරීස අතරින් ලස්සන කෙල්ලෙක් ඉන්නවද කියලා බලුවා..ඔන්න ඉතින්එක කෙල්ලෙක් හිටියා.එ කේල්ලට මම පොඩී සීන් පාරක් දෑම්මා.ටික ටික ඒ කෙල්ල මගේ දිහත් බලන්ඩ පටන් ගත්තා.ඔහොම ටික වෙලාවාක් ගියා.(ටික වෙලවක් කිව්වෙ පෑය 3 ක් විතර )ඔන්න ඉතින් ඊට පස්සේ ඒ කෙල්ල මගේ දිහා බලලා හිනා උනා.මත් එතින් හිනා උනා.ඒ කෙල්ල මට එක එක දේවල් කියන්ඩ ගියා මාත් ඉතින් එක එක දේවල් කිව්වා ඔහොම ටික වෙලවකට පස්සේ කෙල්ල මගේන් මගේ phone numbr එක ඉල්ලුවා.මාත් ප....... යා වගේ හා  කිව්වට කෙල්ලට එක දෙන්ඩ විදිහක් නෑ.මොකද ඉතින් කාර් රේස් එකක් බලන්ඩ යනකොට පෑනක් පෑන්සලක් ගේනියනවයෑ.මගේ ටිකිරි මොලේට maxa idia එකක් අවා.ඒ තමා මම ගාව තීබුන වෑඩිපුර තීබුන සිම් එක එයාට දේන එක.එකත් ලෙසී වෑඩක් නෙවේ මොකද අපේ අම්මා එක්කනේ  අවිත් හිටියේ.මම ඉතින් අපේ කොල්ලේක්වත් ඉන්නවද කියලා බෑලුවා.ඔන්න අපේ schol එකේ අයියලාට දෙන එකේක් හිටියා.මම පොරට කිව්වා මේ සිම් එක අර කෙල්ලට ගිහින් දිපන් කියලා.මුත් හා කියලා කිව්වා.මම මුට කෙල්ලව පෙන්නුවා.මු අපේ අම්මා ඉන්න තෑන ඒ කෙල්ලට අගිල්ල දික් කරලා මහ හයීයේන් ඈහුවා "මචන් අරකද බන් කෑල්ල"කියලා. ඒ වෙලවේ අපු තරහට මට උගේ මුලු අනාගතේම අදුරු කරන්ඩ හිතුනා.තරහ යන්නෑද්ද ඉතින්.එක අහුන අපේ අම්මා අර මගේ කෙල්ල, අපේ අම්මගේ ලෙලි දිහා කන්ඩ වගේ බලලා මාව ලෙලි ගහන්ඩ වගේ මගේ දිහත් බලුවා.මම දෑන්ගත්තා අදනම් මට ගුටි තමා කියලා.එහේම හිතුන මට අරුගේ මුලු අනාගතේම අදුරු කරන්ඩ හිතුනා.මට ඉතින් අර මහ පරේ ඉදන් අරුගේ අනාගතේ අදුරු කරන්ඩ බෑරි නිසා රේස් එක බලන එක පෑත්තක තියලා අරුගේ පරම්පරාවම මතක් කරන්ඩ ගත්තා

time tabel එක

ඔන්න ඉතීන් අපී අපොස (සා.පේ) වීභාගයට පෙනී සීටින දවසක උන දෙයෑක් ගෑන තමයි අද මම කියන්නඩ යන්නේ..ඔය ගොල්ලන්ට හිතේනවා ඈතී මේකත් මගේ පලවෙනී එක වගෙ කියලා..එහෙම හිතන එකෙ වරද්කුත් නෑ...ඔන්න ඉතින් වෑඩි කතා නෑතුව මම උන දේ කියන්නම්කො.......... එදා අපිට තීබුනේ විද්‍යාව ඉතීන් අපි ඔක්කොමලා ගෙවල් වලට වෙලා පාඩම් කරනවා..ඔය අස්සෙම මගෙphone එක ring උනා.මම එතීන් answer කරා.මු මට එක පාරටම කියපි මචන් හෙට තීයෙන විද්‍යාව pepr එක තීයෙන්නෙ පෑය 1.30 නේ කියලා.මාත් ඩිම් වෙලා ගියා මොන .........ද  යකෝ මු කියන්නේ කියලා.මම ගිහින් එක අරන් බලුවා.මටත් හදීසියට පෙනුනෙත් එකම තමයි.අයේ මම අරුට call කරලා කිවා සිරා නේ බන්.එහෙනම් පෙපර් එක ලෙසි වේයි නේ කියලා.අරූ කියපු කතාව මොනවා උනත් මට සෑකයි.ඔනේ ........ක් කියලා මම විද්‍යාව clz යන සර්ට කතා කරා(අපි සර්ට ආදරෙරේට කිව්වෙ කොන්ඩා කියලා)පොරට කතා කරපු හාම පොරත් භය උනා..භය වෙන්නේ නෑතී වේයිද ඔය වගේ කතාවක් කියපුහාම.....අයෙත් මගෙන් අහුවා උබ ඔක කොහොමද දන්නේ කියලා.එතකොට ඉතීන් මම කිව්වා සර් මගෙ tim tabl එකේ තීයෙන්නේ එහෙමයි කියලා.එතෙකොට සර් කිව්වා ආ එහෙමද කියලා.සර් මට කිව්වා මම මේ අවුරුදු ගාන්ක් ලමයින්ට විද්‍යාව උගන්නනවා මම මෙහේම දේයක් නම් දන්නෙ නෑ.මම දන්න කාලේක් මෙහෙම දේයක් වෙලා නම් නෑ.පස්සේ මම හිමීට ටියිම් ටේබ්ල් එක බලුවා.මම එකේ තීයෙන වෙලව හරියටම ගනන් කරලා බලුවා.බලපුහාම සර් කියපු කතාව සිරා...මම සර් ට කතා කරලා කිව්ව කතාව මතක් උනා..සර් හිතනවා අතී මුට ගනන් බෑ කියලා.මම සර්ට මුන දෙන්නේ කියලා හිතුන මට උගේ මුලු පරම්පරාවම  මතක් උනා.මට ඉතීන් අරුත් එක්ක මාර මලක් තීයෙනේ..එ තීයෙන මලට මම අරුට කතා කරා..පොරටත් මම කියපු කතාව මතක් උනා.දෑන් ඉතීන් මොනවා කරන්ඩද. ඉට පස්සේ මම සර් ට කතා කරලා කිව්වා සර් එක මගෙ ප්‍රින්ටින් අප්සෙට් එකක් කියලා..අයේ ඉතීන් මම පඩම් කරන්ඩ පටන් ගත්තා..