බේහේත් දාන අක්කලා............

මේ දවස් ටිකේම මට පොස්ට් එකක් දාන්ඩත් බැරි උනා..මට මේ දවස් ටිකේ පොඩී කරදර වගයක් තිබ්බා එකයි.මගේ යාලුවොනම් එවා දන්නවත් ඇතිනේ..ඔයගොල්ලන්ට මම දැනගනඩත් එක්ක ඔය උන පොඩි ආතල් සීන් එකක් කියන්ම්කො..කස්ටිය දන්නවනේ මම වාහන ඩ්‍රයිව් කරන විදිහ.මම ඊයේ පේරෙදා දවස් ටිකේ හිටියේ මාර විදිහට මලපැනලා.ඔය තියෙන තරහ නිසා මන් මගේ බ්යික් එකේ ටිකක් හයියේන් ගියා.මම ගියපු වේගෙ හැරියට මටත් බය හිතේනවා.එහේම කියලා හිමිට යන්ඩ හිතුනේත් නැ.ඔහොම යනකොට එක පාරටම තවත් බයික් කාරයේක් වාහනයක් අභිබවා ආවා.ඒ බයික් එක මට ඉස්සරහින් අවිත් මගේ බ්යික් එකේ වැදුනා වැදිල්ලක් නන්නපොල් වේලා යන්ඩ.මම උඩීන්...ගිහින් බිමට වැ‍ටුනා.මම නැගිටල බලද්දි මගේ කකුලේ ඇගිල් ටික පිස්සු නටලා..කකුලේ අගිලි ටික එක එක විදිහට.මටත් දුකේ බැ.මම තියේන දුක අඩුකරගන්ඩ ඔනේ කියල හිතුවා..මන් ඊට පස්සේ අගිලි ටිකේ ඇද ඇරියා ( එ වේලාවේ මට රිදුනේ නැ බොල..එකයි එහේම කරේ ) ඔහොම දේයක් උනාම ඉතින් රොහලකට එහේම අරගේන යන එක සාමන්‍ය දේයක්නේ.මාවත් එක්ක යන්ඩ හැදුවා.මම යයි ඔවට.මම අපේ මව්තුමියට කතා කරා.ඔන්න ඉතින් මාව කාර් එකේ දාගේන රොහලක් වේතට එක්ක ගියා.එකට රොහලක් කියන එක හරි නැ.එකේ මාර ලස්සන අක්කලා ටිකක් හිටියේ. ( මම අක්කලා දිහා බැලුවේ පේනුන නිසයි ) ඔන්න ඔය අක්කා කේනේක් මගේ තුවාලවලට බේහේත් දානවා.මගේ වෙලාවට මේගේ අල්ලත් පොඩ්ඩක් තුවාල වේලා.තිබුනේ . ඔකටත් අක්කට කියලම බේහේත් දාගත්තා.අනේ තියේන සනිපේ..මට එ වේලේ හිතුනා මගේ අත් දේකම තුවාල උනානම් ශොයියි කියලා...වේන මොකටවත් නේවේ බොල එ දාන බෙහේත් වලට අතට දැනේන සනිපෙට,නැතුව අර අක්කා නිසා එහේම නෙවේ ඔන්......