ලයිට් කනුව..........

ඔන්න ඉතින් ගොඩාක් කාලේකින් පොස්ට් එකක් දාන්ඩත් බැරි උනා..මකුලු දැලුත් බදිලා තිබ්බේ ...එවත් කඩලම එපායැ කතාවක් ලියන්ඩ...මේකනම් මට උන පික්සුම සීන් එකක් තමා..මේක මට සිරාවටම ලගදි දවසකදි උන සීන් එකක් ....ඔන්න ඉතින් වැඩි කතා නැතුව කේලින්ම කියන්නම්කෝ ..
                           ආය ඉතින් කියලා වැඩක් නැ පිස්සුම තමයි..ඔන්න ඉතින් අපි සේට් එක පාරේ යනවා ඉස්කොලේ එහේම ඉවර වේලා..එද මගෙ බඩුවට නැ‍ටුම් පුහුනුවීම් තිබිලා කලින් ගෙදර ඇවිත් තිබුනා..එදා මන් ඉස්කොලෙන් එලියට එනකොටම මගේ phone එකට  masg එකක් ආවා.දැන් බලනවා ඇති කොහොමද මු phone එකක් ගේනියන්නේ කියල..දැන් ඉතින් අපි සිනියර්ස්ලනේ එකයි..ඔන්න ඉතින් ඔය ආපු එකට රිප්ලයි කර කර යනවා..එ යන  ගමන් මම මගේ යාලුවත් එක්ක පොඩි චැට් එක්කුත් දාගෙන phone එක බලාගේන රිප්ල්යි කර කර යනව....ඔහොම ටිකක් දුර ගියා..එක පරටම මම ඉස්සරහට යන එක නැවතුනා...මම බැලුවා ඇයි මේ නැවතුනේ කියල....මන් මොකද්දො එක්ක හැප්පේනවා වගේ දැනුනා...මගේ කන්නාඩියත් බිම වැ‍ටුනා..මම බිම  බැලුවා..බලනකොට ටිකක් ලොකු මොකද්දො එකක් තිබ්බා..කන්නාඩිය දාගෙන බැලුවා...ඔය අතරේ මට අහුන කොල්ලො ඔක්කොම එවුන් හිනා වේනවා..මාර සීන් එක තමා..මම හැප්පිලා තියේන්නේ පරේ හියිකරල තිබුන ල්යිට් කනුවකනේ...මට වීලී ලැජ්ජවේ සන්තොසේ බැ..වේලාවට එක කෙල්ලේක් වත් හිටියේ නැ..මගෙ වේලාව හොදයි...මම ගෙදර යනකම ලයිට් කනුව එතන හයි කරපු එකාගේ අම්මාටයි තාත්තටයි නිවන් දක්කින්ඩම පීන් අනුමොදම් කරා මදි නොකියන්ඩ..මම ඔය සීන් එක කේල්ලට කියපුහාම එයත් කන පැලේන්ඩ හිනා උනා.පස්සේ අහනවා මට රිදුනද කියලා...අනේ මොනව උනත් මෙහේම දෙයක්නම් පරේ යන බල්ලේකුට වත් නොවේවා කියල ප්‍රාර්තනා කරනවා මන්

බේහේත් දාන අක්කලා............

මේ දවස් ටිකේම මට පොස්ට් එකක් දාන්ඩත් බැරි උනා..මට මේ දවස් ටිකේ පොඩී කරදර වගයක් තිබ්බා එකයි.මගේ යාලුවොනම් එවා දන්නවත් ඇතිනේ..ඔයගොල්ලන්ට මම දැනගනඩත් එක්ක ඔය උන පොඩි ආතල් සීන් එකක් කියන්ම්කො..කස්ටිය දන්නවනේ මම වාහන ඩ්‍රයිව් කරන විදිහ.මම ඊයේ පේරෙදා දවස් ටිකේ හිටියේ මාර විදිහට මලපැනලා.ඔය තියෙන තරහ නිසා මන් මගේ බ්යික් එකේ ටිකක් හයියේන් ගියා.මම ගියපු වේගෙ හැරියට මටත් බය හිතේනවා.එහේම කියලා හිමිට යන්ඩ හිතුනේත් නැ.ඔහොම යනකොට එක පාරටම තවත් බයික් කාරයේක් වාහනයක් අභිබවා ආවා.ඒ බයික් එක මට ඉස්සරහින් අවිත් මගේ බ්යික් එකේ වැදුනා වැදිල්ලක් නන්නපොල් වේලා යන්ඩ.මම උඩීන්...ගිහින් බිමට වැ‍ටුනා.මම නැගිටල බලද්දි මගේ කකුලේ ඇගිල් ටික පිස්සු නටලා..කකුලේ අගිලි ටික එක එක විදිහට.මටත් දුකේ බැ.මම තියේන දුක අඩුකරගන්ඩ ඔනේ කියල හිතුවා..මන් ඊට පස්සේ අගිලි ටිකේ ඇද ඇරියා ( එ වේලාවේ මට රිදුනේ නැ බොල..එකයි එහේම කරේ ) ඔහොම දේයක් උනාම ඉතින් රොහලකට එහේම අරගේන යන එක සාමන්‍ය දේයක්නේ.මාවත් එක්ක යන්ඩ හැදුවා.මම යයි ඔවට.මම අපේ මව්තුමියට කතා කරා.ඔන්න ඉතින් මාව කාර් එකේ දාගේන රොහලක් වේතට එක්ක ගියා.එකට රොහලක් කියන එක හරි නැ.එකේ මාර ලස්සන අක්කලා ටිකක් හිටියේ. ( මම අක්කලා දිහා බැලුවේ පේනුන නිසයි ) ඔන්න ඔය අක්කා කේනේක් මගේ තුවාලවලට බේහේත් දානවා.මගේ වෙලාවට මේගේ අල්ලත් පොඩ්ඩක් තුවාල වේලා.තිබුනේ . ඔකටත් අක්කට කියලම බේහේත් දාගත්තා.අනේ තියේන සනිපේ..මට එ වේලේ හිතුනා මගේ අත් දේකම තුවාල උනානම් ශොයියි කියලා...වේන මොකටවත් නේවේ බොල එ දාන බෙහේත් වලට අතට දැනේන සනිපෙට,නැතුව අර අක්කා නිසා එහේම නෙවේ ඔන්......

ඔක්කොම මටමනේ වේන්නේ

මට කාලේකින් පොස්ට් එකක් දාන්ඩත් බැරි උනා.දන්නවනේ ඉතින් මේ දවස්වල පොඩ්ඩක් බිසි වගේ එකයි.ඔන්න  අද මම කියන්ඩ යන්නේ ටිකක් වැදගත් දේයක් ගැන.කොච්චර වැදගද්ද කිව්වොත් මේච්චර වැදගත්.ඔනන් වැඩිය පොර ටොක්ස් නැතුව උන දේ කියන්නම්කො.....මමත් ඉතින් පැනි හලලා හලලා ආමාරුවේන් කේල්ලේක්ව දාගත්තා....( දැන් බොල කියන්ඩ එපා අපිට අලද කියලා ) ඔය කේල්ලව මම දාගත්තේ ගොඩාක් හිතලා හැම දාම එයත් එක්කම ඉන්ඩ කියලා බලාගේන.....එක එහේම උනත් පොඩි දුකක් නැත්තේමත් නැ...මට  දැන් ඉස්සර වගේ හැම කේල්ල දිහාම බලන්ඩ බැනේ එකයි..මොනවා උනත් මට දැන් වේන කේල්ලො දිහා බලන්ඩ හිතේන්නේත් නැ...ඔන්න ආයේත් පිලි පැන්නා....

                                                                                                                            ඊයේ පෙරේදා දවසක ඔය කේල්ල මට කොල් කරලා මම ඔයාට ආදරේ කියපි..එක කිව්වේ ‍රැ වේලා...ඔක හින්ද්ද දන්නේ නැ අපේ අම්මට එදා ‍රැ හොදටම ලේඩ උනා..ඔන්න ඉතින් අපේ අම්ම මට කිව්වා බේහේතක් තියේනවා එක තියේනවද කියලා......මට එක හොයන්ඩ බැ...අපේ අම්මගේ කාබරේ තියේන බේහේත් ගොඩ දැක්කම මට පික්සු වගේ ( දැන් බොල හිතන්ඩ එපා අපේ අම්මා ලේඩ වාට්‍ටුවක් එහේම කියලා..වෙන මොකුත් හින්දා නෙවේ අපේ අම්ම doctr කේනක් ) මම අම්මට කිව්වා ඔක හොයන්ඩ නම් මට බැ....මට ඔකේ නම් කොලේක  ලියලා දේන්ඩ මම ෆාමසියේන් ගේන්නම් කියලා...මම ඔකත් අරන් ගේදරින් එලියට ඇවිත් බයික් එකේ ගියා..මල මගුලයි මහ ‍රැ සුදු ඉරි අයියලා....එක දැකපුහාම නම් මට හීතුනා කාර් එකේ ආවනම් හොදයි කියලා....මම යනකොට ශේප් එකේ ගියා ...එනකොට මාවම අල්ල ගත්තනේ..මට දාඩියත් දැම්මා...මම පොරට සීන් එක කිව්වා...ඒත් වැඩේනම් හරියන පාටක් නැ..මු මාව තියගේනම ඉන්නවා...එ පාර මට අපේ තාත්තා කරනවා වගේ මුට පොඩි ගානක් දේන්ඩම උනා...අනේ මන්දා මටමනේ වේන්නේ

ඇඩ්මිශන් එක ගන්නේ කොහොමද වේන්නේ මොකද

ඔන්න අදනම් මම කියන්ඩ  යන්නේ මට උන පට්ටම චාටර් තවත් සින් එකක්.මේ සින් එක නම්  මට උනේ අද ක්ලාස් ඉවරවේලා ගෙදර යනකොට.මේ සීන් එක උන වෙලාවේන්ම මට ඇපත් නැතුව හිටියේ.එක ඔයාලාට මේ  කතාව කියපුවාම තෙරෙයි.වැඩි කතා ඔනේ නැ නේ.අපි කතාවට බහිමු


                                           දන්නවනේ මේ දවස්වල අපිට ක්ලාස් පටන් ගන්න කාලේනේ.ඔන්න ඉතින් මාත් ගියා ඔය කියන පන්තියක් බලන්ඩ කියලා(පන්තියක් විතර නෙවේ බොල එකේ ඉන්න ලස්සන ගැනු ලමයිනුත් එක්කම) ඔය පන්තියට එන්න කියලා සේට් වෙන්නේ අපේ ලකි මලයයි කුක්කු පැටියයි.ඔන්න ඉතින් අපි තුන්දේනා පාරේ ඉන්න කෙල්ලොන්ව බයිට් කර කර පරේ යනවා ( අපි කිව්වට ඉතින් තුන්දේනාම නෙවේ.කුක්කුව නැතුව ) අපි ඉතින් සදාචාරයක් තියේන මිනිස්සු යැ,ඔහොම පන්තියටත් ගියා කියලා හිතමුකො.ඔහොම පන්තියට ගිහින් ඉන්නකොට ලස්සන කෙල්ලේක් දැක්කා.පොඩ්ඩක් බලාගේන ඉන්නකොට මට තෙරුනා එයාට කොල්ලේක් ඉන්නවා කියලා.මම මොකටද කොල්ලේක් ඉන්න කෙල්ලෙක්ගේන් අහලා ගුටි කන්නේ ( ඔය සමහරු නම් ඔකත් කරනවා.හික්ස්).මම ඔය වැඩේත් අත ඇරලා පාඩුවේ ක්ලාස් එක ඉවරවේනකන් ඉදලා එලියට ආවා.අපේ කුක්කු සහොදරයා ඔකට එන්නේ අලුතේන්.අපි කලින් ඔය ක්ලාස් එකට ඇඩ්මිශ්න් ගෙවලා තිබුනේ.එත් එ ගොඩාක් කලින්.අපි ඇඩ්මිශන් ගේව්වට එකේ රිසිට් නැ.අපිට ආයේත් ඔක ගේවන්ඩ වේන නිසා මම කුක්කුගේන් අහුවා මචන් ඇඩ්මිශන් ගේව්වද කියලා.ඊටපස්සේ කුක්කු කියපි මචන් ඇඩ්මිශන් ගන්නේ නැ කියලා.ඔක අහුන මටයි අපේ ලකි සහොදරයටයි මතක් උනේ එකම දේයයි.එ තමා ඇඩ්මිශ්න් ගන්න්වා කියලා ගේදරින් සල්ලි ඇරන් එක අපි ලග තියගන්න එක ( කොචචරනම් වැදගත් දේයක්ද ) ඔක අපි ටිකක් හයියේන් කිය කියා ආවා.මම පොඩ්ඩක් වටපිට බලනකොට අපේ පියානන් මට එහාපැත්තේ.මට ඇප නැ.මම ඇඩ්මිශ්න් සල්ලි වමට ගහල ඉවරයි.ගෙදර ගිහිනුත් ඉවරයි.ඔක අපේ පියනන්ට ඇහුන නිස ගින්නක් නැ.අපේ අම්මට ඇහුනනම් එහේම මම ඉවරයි

සු සු ගාද්දි බලාගේන

මට මේ කතා වස්තුව මතක් උනේ අපේ කැටියා සහොදරයගේ අලුත් පොස්ට් එක කියවනකොට.අපේ ඉස්කොලේ ඉන්නවා මරු සර්ලා සේට් එකක්.අපේ ඔය හෙන ප්‍රසිද්දම බුවා තමා රට හරකා.අපි පොරට මාර අදරේයි.පොරත් එක්කම ඉන්න තවත් පොරක් ඉන්නවා වනයා කියලා.පොර ඉතින් මාත් එක්ක මාරම ‍ෆිට්.කැටියා එහේම දන්නවනේ ඒ ඇයි කියලා.
                                                                     ඔන්න එහනම් වැඩිය වටේ යවන්නේ නැතුව කතාවට එන්ටර් වේන්නම්කො.ඔන්න එදා අපි අන්තිම පිරියඩ් එකේ හිටියේ මාරම මාර ෆන් එකේ.මොකද කියනවන්ම් එදා අන්තිමට තිබුන පිරියඩ් දේකම ‍ෆ්‍රීරි පිරියඩ්.අපි ෆුල් ෆන් එකේ හිටියේ.අපේ පන්තියේ කොල්ලේක් අර වනයා නැමති අර සොදුරු මිනිසාට ගරු සරු ඇතුව කතා කරලා (මොකට කතා කරනවද අපේ එවුන්ගේ ගරු සරුව ගැන)මු සර් කොරිඩො එකේන් යද්දි සු සු කියලා.පේනවනේ අපේ එවුන්ගේ ගරු සරුව කොහොමද කියලා.ඔන්න ඉතින් ඔකට මල පැනපු අර සර් පන්තියේ අන්තිම පොලිමේ ඉන්න එකා ලගට ගිහින් මේහම අහලා තියේනවා.යාලුවනේ මම මේතන ඉදන් වෙච්ච  දේවල් ටික දේබස් වලින් කියන්නම්.එතකොට කතාවේ රසවත් බව වැඩි වේනවා

සර්: කවුද යකො සු සු ගන්නේ
අපේ කොල්ලා :මම යකො සු සු ගන්නේ
සර් :මොකද්ද යකො කිව්වේ

මු හිතලා තියේන්නේ කොල්ලේක් කියලා.මු කොකටත් කියලා පස්ස හැරිලා බලලා.මුට සර්ව දැකපුහාම වේන දේ උබලට තෙරනවනේ.සර් දන්නවා මු ඔක වැඩිය හිතලා කියපු එකක් නෙවේ  නිසා එක පොඩි අවවාදේකින් නිමා උනා



 


විලිලැජ්ජාවේ සන්තොසේ බැ

ඔන්න අද මම කියන්න යන්නේ අපිත් එක්ක ඉන්න කොල්ලේක්ට උන පාජාත දේයක් ගැන තමා.මම ඔය කියන්ඩ යන්නේ අපේ බ්ලොග් එකක් ලියන කැටියගේයි මගේයි පරන යාලුවේක් ගැන (බොලා දැන් අහන්ඩ එපා උ දැන් තරහද කියලා ) අපි පන්තියේ ඉන්නකොට ෆන්ම පිරියඩ් එක කඩ්ඩ පිරියඩ් එක.මොකද කියනවනම් කැටියයි මායි කරන්නේම අර අහින්සක කඩ්ඩ මෑඩම්ව බයිට් එකට ගන්න එක.මට කඩ්ඩ පුලුවන් නිසා මට වැඩිය මුකුත් කියන්ඩ ආවේ නැ.එත් අපේ කැටියටනම් පොඩි පොඩි කේස් ටිකක් දැම්මා.(පස්සේ ඉතින් මටත් කේස් ටිකක් දැම්මා.එක වේනම කතාවක්) ඔය ආතල්ම පිරියඩ් එක ඉවරවේලා අපි ගේදර යන්න කියලා ගියා.අපි  යනවා කිව්වට ගේදර නේමේ ගියේ.වේන කොහේටද බොල සින්හල ජාතික හොටලයට (මොකද අපි හැම වේලාවේම අපේ කම අගය කරා හික්ස්)ඔකට ගිහින් අපි හොදට කාලා එලියට අවා.අපි ටික පොඩි කයියකුත් ගහගේන පාරේ යනකොට අර අපිත් එක්ක හිටපු  එකා අතින් පොඩි වැරදිමක් උනා.එ තමා පාරේ හිටපු හිගන්නියක්ක්ගේ කකුල පැගුන එක.එක පාරටම මලපැනල අර ගැනි මුට කියපි කොහෙද පො*** කොල්ලො යන්නේ.අපේ කනට නිකන් අමුර්තය වැක් කේරුවා වගේ.මාර හිනා.අරුට ඔක අහලා අම්මගේන් බිපු කිරි මත්ක් වේන්ඩ ඇති නේ......

හදිසි මුත්‍රා බරක්

මට ගොඩාක්  දවසකින් පොස්ට් එකක් දාන්ඩත් බැරි උනා.දන්නවනේ මේ දවස්වල නුවර එළියේ sesson එකනේ.මාත් ගියා ඔය කියන එක බලන්ඩ.මම ඉතින් ඔක බල්න්ඩ ගියේ අපේ පවුලේ  අයත් එක්ක .අපි යනවා කියපුහාම් අපේ මාමාත් එනවා කියලා ආවා.එත් ඉතින් එයානම් ආවේ එයගේ යාලුවො සේට් එකත් එක්ක.අපි නුවර එලියට ගියාට පස්සේ අපි සේට් එක කතා උනා දියතලාවේ තියන රේස් එක බලන්ඩ යන්ඩ.අපි ඔක බලලා ඉවර වේනකොට ටිකක් හවස් උනා.අපි ‍රැටත් කාලා නුවර එළියේ town එකේ තිබුන musical show
එකක්ත් බලලා ගේවල් වලට යන්ඩ කියලා ආවා.එදා එනකොට කාර් එක drive කරේ මම් .මොකද අපේ තාත්තට ‍රැට වාහන එලවන්ඩ බැ.එක නිසා මම තමා ‍රැට කාර් එක drive කරන්නේ.ඔහොම යනකොට අපේ මල්ලිට පොඩි උවමනාවාක් උනා.එ තමා පොඩි මුත්‍රා බරක්.ඔක කොරන්ඩ කියලා මම කාර් එක නැවැත්තුවා.අපේ මල්ලි බැහැලා ගිහින් ඔක කරලා ඇවිත් කාර් එකට නැග්ගා.ඉතින් අපි ආයේත් ගමන යන්ඩ පටන් ගත්තා.මිටර් 5ක් විතර ගියපුහාම අපේ මල්ලි කාරයා කැගහන්ඩ ගත්තා අම්මා නැ කියලා.මම කාර් එක නවත්තලා බලනකොට අම්මා පරේ හිටගේන ඉන්නවා.මම දැනගත්තා අද ගේදර යනකන්ම මට කන්ක් අහිල ඉන්ඩ බැරි බව

                                                             to be continued...................