ආය ඉතින් කියලා වැඩක් නැ පිස්සුම තමයි..ඔන්න ඉතින් අපි සේට් එක පාරේ යනවා ඉස්කොලේ එහේම ඉවර වේලා..එද මගෙ බඩුවට නැටුම් පුහුනුවීම් තිබිලා කලින් ගෙදර ඇවිත් තිබුනා..එදා මන් ඉස්කොලෙන් එලියට එනකොටම මගේ phone එකට masg එකක් ආවා.දැන් බලනවා ඇති කොහොමද මු phone එකක් ගේනියන්නේ කියල..දැන් ඉතින් අපි සිනියර්ස්ලනේ එකයි..ඔන්න ඉතින් ඔය ආපු එකට රිප්ලයි කර කර යනවා..එ යන ගමන් මම මගේ යාලුවත් එක්ක පොඩි චැට් එක්කුත් දාගෙන phone එක බලාගේන රිප්ල්යි කර කර යනව....ඔහොම ටිකක් දුර ගියා..එක පරටම මම ඉස්සරහට යන එක නැවතුනා...මම බැලුවා ඇයි මේ නැවතුනේ කියල....මන් මොකද්දො එක්ක හැප්පේනවා වගේ දැනුනා...මගේ කන්නාඩියත් බිම වැටුනා..මම බිම බැලුවා..බලනකොට ටිකක් ලොකු මොකද්දො එකක් තිබ්බා..කන්නාඩිය දාගෙන බැලුවා...ඔය අතරේ මට අහුන කොල්ලො ඔක්කොම එවුන් හිනා වේනවා..මාර සීන් එක තමා..මම හැප්පිලා තියේන්නේ පරේ හියිකරල තිබුන ල්යිට් කනුවකනේ...මට වීලී ලැජ්ජවේ සන්තොසේ බැ..වේලාවට එක කෙල්ලේක් වත් හිටියේ නැ..මගෙ වේලාව හොදයි...මම ගෙදර යනකම ලයිට් කනුව එතන හයි කරපු එකාගේ අම්මාටයි තාත්තටයි නිවන් දක්කින්ඩම පීන් අනුමොදම් කරා මදි නොකියන්ඩ..මම ඔය සීන් එක කේල්ලට කියපුහාම එයත් කන පැලේන්ඩ හිනා උනා.පස්සේ අහනවා මට රිදුනද කියලා...අනේ මොනව උනත් මෙහේම දෙයක්නම් පරේ යන බල්ලේකුට වත් නොවේවා කියල ප්‍රාර්තනා කරනවා මන්
ටික්කට උන කොකිස් වැඩ
ලයිට් කනුව..........
ඔන්න ඉතින් ගොඩාක් කාලේකින් පොස්ට් එකක් දාන්ඩත් බැරි උනා..මකුලු දැලුත් බදිලා තිබ්බේ ...එවත් කඩලම එපායැ කතාවක් ලියන්ඩ...මේකනම් මට උන පික්සුම සීන් එකක් තමා..මේක මට සිරාවටම ලගදි දවසකදි උන සීන් එකක් ....ඔන්න ඉතින් වැඩි කතා නැතුව කේලින්ම කියන්නම්කෝ ..
ආය ඉතින් කියලා වැඩක් නැ පිස්සුම තමයි..ඔන්න ඉතින් අපි සේට් එක පාරේ යනවා ඉස්කොලේ එහේම ඉවර වේලා..එද මගෙ බඩුවට නැටුම් පුහුනුවීම් තිබිලා කලින් ගෙදර ඇවිත් තිබුනා..එදා මන් ඉස්කොලෙන් එලියට එනකොටම මගේ phone එකට masg එකක් ආවා.දැන් බලනවා ඇති කොහොමද මු phone එකක් ගේනියන්නේ කියල..දැන් ඉතින් අපි සිනියර්ස්ලනේ එකයි..ඔන්න ඉතින් ඔය ආපු එකට රිප්ලයි කර කර යනවා..එ යන ගමන් මම මගේ යාලුවත් එක්ක පොඩි චැට් එක්කුත් දාගෙන phone එක බලාගේන රිප්ල්යි කර කර යනව....ඔහොම ටිකක් දුර ගියා..එක පරටම මම ඉස්සරහට යන එක නැවතුනා...මම බැලුවා ඇයි මේ නැවතුනේ කියල....මන් මොකද්දො එක්ක හැප්පේනවා වගේ දැනුනා...මගේ කන්නාඩියත් බිම වැටුනා..මම බිම බැලුවා..බලනකොට ටිකක් ලොකු මොකද්දො එකක් තිබ්බා..කන්නාඩිය දාගෙන බැලුවා...ඔය අතරේ මට අහුන කොල්ලො ඔක්කොම එවුන් හිනා වේනවා..මාර සීන් එක තමා..මම හැප්පිලා තියේන්නේ පරේ හියිකරල තිබුන ල්යිට් කනුවකනේ...මට වීලී ලැජ්ජවේ සන්තොසේ බැ..වේලාවට එක කෙල්ලේක් වත් හිටියේ නැ..මගෙ වේලාව හොදයි...මම ගෙදර යනකම ලයිට් කනුව එතන හයි කරපු එකාගේ අම්මාටයි තාත්තටයි නිවන් දක්කින්ඩම පීන් අනුමොදම් කරා මදි නොකියන්ඩ..මම ඔය සීන් එක කේල්ලට කියපුහාම එයත් කන පැලේන්ඩ හිනා උනා.පස්සේ අහනවා මට රිදුනද කියලා...අනේ මොනව උනත් මෙහේම දෙයක්නම් පරේ යන බල්ලේකුට වත් නොවේවා කියල ප්‍රාර්තනා කරනවා මන්
ආය ඉතින් කියලා වැඩක් නැ පිස්සුම තමයි..ඔන්න ඉතින් අපි සේට් එක පාරේ යනවා ඉස්කොලේ එහේම ඉවර වේලා..එද මගෙ බඩුවට නැටුම් පුහුනුවීම් තිබිලා කලින් ගෙදර ඇවිත් තිබුනා..එදා මන් ඉස්කොලෙන් එලියට එනකොටම මගේ phone එකට masg එකක් ආවා.දැන් බලනවා ඇති කොහොමද මු phone එකක් ගේනියන්නේ කියල..දැන් ඉතින් අපි සිනියර්ස්ලනේ එකයි..ඔන්න ඉතින් ඔය ආපු එකට රිප්ලයි කර කර යනවා..එ යන ගමන් මම මගේ යාලුවත් එක්ක පොඩි චැට් එක්කුත් දාගෙන phone එක බලාගේන රිප්ල්යි කර කර යනව....ඔහොම ටිකක් දුර ගියා..එක පරටම මම ඉස්සරහට යන එක නැවතුනා...මම බැලුවා ඇයි මේ නැවතුනේ කියල....මන් මොකද්දො එක්ක හැප්පේනවා වගේ දැනුනා...මගේ කන්නාඩියත් බිම වැටුනා..මම බිම බැලුවා..බලනකොට ටිකක් ලොකු මොකද්දො එකක් තිබ්බා..කන්නාඩිය දාගෙන බැලුවා...ඔය අතරේ මට අහුන කොල්ලො ඔක්කොම එවුන් හිනා වේනවා..මාර සීන් එක තමා..මම හැප්පිලා තියේන්නේ පරේ හියිකරල තිබුන ල්යිට් කනුවකනේ...මට වීලී ලැජ්ජවේ සන්තොසේ බැ..වේලාවට එක කෙල්ලේක් වත් හිටියේ නැ..මගෙ වේලාව හොදයි...මම ගෙදර යනකම ලයිට් කනුව එතන හයි කරපු එකාගේ අම්මාටයි තාත්තටයි නිවන් දක්කින්ඩම පීන් අනුමොදම් කරා මදි නොකියන්ඩ..මම ඔය සීන් එක කේල්ලට කියපුහාම එයත් කන පැලේන්ඩ හිනා උනා.පස්සේ අහනවා මට රිදුනද කියලා...අනේ මොනව උනත් මෙහේම දෙයක්නම් පරේ යන බල්ලේකුට වත් නොවේවා කියල ප්‍රාර්තනා කරනවා මන්
Subscribe to:
Post Comments (Atom)
0 ප්‍රතිචාර:
Post a Comment