ඔක්කොම මටමනේ වේන්නේ

මට කාලේකින් පොස්ට් එකක් දාන්ඩත් බැරි උනා.දන්නවනේ ඉතින් මේ දවස්වල පොඩ්ඩක් බිසි වගේ එකයි.ඔන්න  අද මම කියන්ඩ යන්නේ ටිකක් වැදගත් දේයක් ගැන.කොච්චර වැදගද්ද කිව්වොත් මේච්චර වැදගත්.ඔනන් වැඩිය පොර ටොක්ස් නැතුව උන දේ කියන්නම්කො.....මමත් ඉතින් පැනි හලලා හලලා ආමාරුවේන් කේල්ලේක්ව දාගත්තා....( දැන් බොල කියන්ඩ එපා අපිට අලද කියලා ) ඔය කේල්ලව මම දාගත්තේ ගොඩාක් හිතලා හැම දාම එයත් එක්කම ඉන්ඩ කියලා බලාගේන.....එක එහේම උනත් පොඩි දුකක් නැත්තේමත් නැ...මට  දැන් ඉස්සර වගේ හැම කේල්ල දිහාම බලන්ඩ බැනේ එකයි..මොනවා උනත් මට දැන් වේන කේල්ලො දිහා බලන්ඩ හිතේන්නේත් නැ...ඔන්න ආයේත් පිලි පැන්නා....

                                                                                                                            ඊයේ පෙරේදා දවසක ඔය කේල්ල මට කොල් කරලා මම ඔයාට ආදරේ කියපි..එක කිව්වේ ‍රැ වේලා...ඔක හින්ද්ද දන්නේ නැ අපේ අම්මට එදා ‍රැ හොදටම ලේඩ උනා..ඔන්න ඉතින් අපේ අම්ම මට කිව්වා බේහේතක් තියේනවා එක තියේනවද කියලා......මට එක හොයන්ඩ බැ...අපේ අම්මගේ කාබරේ තියේන බේහේත් ගොඩ දැක්කම මට පික්සු වගේ ( දැන් බොල හිතන්ඩ එපා අපේ අම්මා ලේඩ වාට්‍ටුවක් එහේම කියලා..වෙන මොකුත් හින්දා නෙවේ අපේ අම්ම doctr කේනක් ) මම අම්මට කිව්වා ඔක හොයන්ඩ නම් මට බැ....මට ඔකේ නම් කොලේක  ලියලා දේන්ඩ මම ෆාමසියේන් ගේන්නම් කියලා...මම ඔකත් අරන් ගේදරින් එලියට ඇවිත් බයික් එකේ ගියා..මල මගුලයි මහ ‍රැ සුදු ඉරි අයියලා....එක දැකපුහාම නම් මට හීතුනා කාර් එකේ ආවනම් හොදයි කියලා....මම යනකොට ශේප් එකේ ගියා ...එනකොට මාවම අල්ල ගත්තනේ..මට දාඩියත් දැම්මා...මම පොරට සීන් එක කිව්වා...ඒත් වැඩේනම් හරියන පාටක් නැ..මු මාව තියගේනම ඉන්නවා...එ පාර මට අපේ තාත්තා කරනවා වගේ මුට පොඩි ගානක් දේන්ඩම උනා...අනේ මන්දා මටමනේ වේන්නේ

10 ප්‍රතිචාර:

සංකල්ප said...

අපොයි මේකාත් කර ගන්න වැඩ.
ඔන්න එහෙනම් සිල්වෙස්තර බ්ලොග් සංසදයේ තව එකෙක් ගොඩ ගියා එහෙනම්.
ඒකත් ජය සිරි මංගලම් කියලා කිව්වලු !!!!

යසියා said...

මචන් ඇයි බන් ඉරි මාමලා අහින්සක බයිසිකල් වලටම අත දැමෙන්නෙ???

කැටියා said...

චැ...ඔය වගේ කාලකන්නි පොලිස් කාරයෝ හින්දා තමා අපේ රට තාම මෙහෙම තියෙන්නෙ..

Anonymous said...

උඹ ගොඩ ගියා කියලා අහන්නත් සතුටුය්..ඔන්න එහෙනම් මම දෙන්නටම සුභ අනාගතයක් කිවුවා

Ishan Yapa said...

අඩෝ උබල ඔක්කොම ගොඩ යනවා ලොවෙත් නැති වෙන්න..... මම තාම තනිකඩයා නෙ බන් !!

ටික්කා said...

මධුරංග: එල එල මචන් බොහොම ස්තුති

ටික්කා said...

යසියා: බයිසිකල් වල යන්නේ පොඩි පොරවල් නිසා වේන්ඩ ඇති බන්

ටික්කා said...

කැටියා :මචන් ආසියාවේ ආස්චර්යනේ ඒකයි

ටික්කා said...

බිටා: මචන් බොහොම ස්තුති

ටික්කා said...

කුක්කු පැටියා :උබ අපිත් එක්කනේ දැන් ක්ලාස් යන්නේ...දැන් උබටත් හරියයි මචන්

Post a Comment