පව් නේ........

මම අද නම් කියන්ඩ යන්නේ අපේ අයියා කෙනේක්ට උන පොඩි ආත්ල් වැඩක් ගැන (මේක බොරුවක් එහේම නෙවේ ඇත්තම සීන් එකක් ) ඒ අයියා නම් මරු ඩයල් එකක් තමා.පොර හැම වෙලේම කරන්නේ ජොලි වැඩ තමා.එ නිසාම පොරව මාර විදිහට මිනිස්සු දන්නවා.කොටින්ම කියනව නම් පොරව නැතුව ගමේ කවුරුවත් විනොද චාරිකා යන්නේ නැ.ඔන්න මම කියන්න යන්නේ පොර ඔහොම සේට් උන විනොද චාරිකාවක ගිහින් සේට් උන ටො‍ෆියක් ගැන.ට්‍රීප් එක ගිහින් තියෙන්නේත් හේන් ගම්බද  පලාතකට.කොහොම හරී කට්ටිය ට්‍රීප් එක ගියා කියමුකෝ , ඔහොම ටික දුරක් යනකොට එකේ හිටපු එක පොරකට ලේඩ වේලා.පොරව ඉස්පිරිතාලේ දාලා යන්ඩත් බැ.ඒ නිසා ට්‍රීප් එක ගියපු කොල්ලො ටික කතාවේලා එක ‍රැයක් ඉස්පිරිතලේ ගත් කරන්ඩ.අනික් එවුන් ටික ඔක්කොම බස් එකේ ඉන්ඩ කතාවේලා.ලෙඩා ගාව ඉන්ඩ සේට් වේලා තියෙන්නේ  මුට.මුට උදව්වක් ඉල්ලපුහාම බැ කියන්ඩත් බැරී නිසා මු හා කියලා වැඩේට බැහැලා.පොර ලෙඩාගේ කාබරේ ගාවට ගිහින් නිදියගෙන.මේ පොර පැය භාගයක් විතර නිදියගෙන ඉන්නකොට ඉස්පිරිතලේ ඉන්න එකේක් මුට ඇහරවලා.මුට එ වේලාවේ හොදටම මල පැනලා තිබිලා තියෙන්නේ.මොකද මුව ට්‍රීප් එකක් අරගේන ඇවිත් මුට දුන්න ටො‍ෆියට.මේතනින් පස්සේ එවා දේබස් වලින් කියන්න් 
ඉස්පිරිතාලේ වැඩ කරන එකා :මල්ලි මල්ලි නැගිටින්න.........  

අර අයියා : ඇයි ඔයියියි...නිදියන්ඩ දෙනවා ඔයියි  

ඉස්පිරිතාලේ වැඩ කරන එකා : තමුසේ නිදියගන ඉන්නේ මොචරීයේ ඔයියියි  

අර අයියා :ඉතින් මට මොකද  ඔයියි  

ඉස්පිරිතාලේ වැඩ කරන එකා : මට කමක් නැ තමුසේ කොහේ නිදියගත්තත්...අනික තමුසේ ඉන්නේ මල මිනි ගෙනියන ඇදක් උඩ...  

අර අයියා :මට කමක් නැ  ඔයියි  

ඉස්පිරිතාලේ වැඩ කරන එකා : අයින් වේනවා  ඔයි.තමුසේ ඉන්න ට්‍රොලිය මට දැන් ඔනේ  

අර අයියා : එ මොකටද  ?

ඉස්පිරිතාලේ වැඩ කරන එකා : ඔය ට්‍රොලිය තියෙන්නේ මිනී ගෙන්ඩ....මේ දැන් එකේක් මැරුනා.උගේ මිනිය ගේන්නේ ඔකේ දාගෙන

4 ප්‍රතිචාර:

Post a Comment