හදිසි මුත්‍රා බරක්

මට ගොඩාක්  දවසකින් පොස්ට් එකක් දාන්ඩත් බැරි උනා.දන්නවනේ මේ දවස්වල නුවර එළියේ sesson එකනේ.මාත් ගියා ඔය කියන එක බලන්ඩ.මම ඉතින් ඔක බල්න්ඩ ගියේ අපේ පවුලේ  අයත් එක්ක .අපි යනවා කියපුහාම් අපේ මාමාත් එනවා කියලා ආවා.එත් ඉතින් එයානම් ආවේ එයගේ යාලුවො සේට් එකත් එක්ක.අපි නුවර එලියට ගියාට පස්සේ අපි සේට් එක කතා උනා දියතලාවේ තියන රේස් එක බලන්ඩ යන්ඩ.අපි ඔක බලලා ඉවර වේනකොට ටිකක් හවස් උනා.අපි ‍රැටත් කාලා නුවර එළියේ town එකේ තිබුන musical show
එකක්ත් බලලා ගේවල් වලට යන්ඩ කියලා ආවා.එදා එනකොට කාර් එක drive කරේ මම් .මොකද අපේ තාත්තට ‍රැට වාහන එලවන්ඩ බැ.එක නිසා මම තමා ‍රැට කාර් එක drive කරන්නේ.ඔහොම යනකොට අපේ මල්ලිට පොඩි උවමනාවාක් උනා.එ තමා පොඩි මුත්‍රා බරක්.ඔක කොරන්ඩ කියලා මම කාර් එක නැවැත්තුවා.අපේ මල්ලි බැහැලා ගිහින් ඔක කරලා ඇවිත් කාර් එකට නැග්ගා.ඉතින් අපි ආයේත් ගමන යන්ඩ පටන් ගත්තා.මිටර් 5ක් විතර ගියපුහාම අපේ මල්ලි කාරයා කැගහන්ඩ ගත්තා අම්මා නැ කියලා.මම කාර් එක නවත්තලා බලනකොට අම්මා පරේ හිටගේන ඉන්නවා.මම දැනගත්තා අද ගේදර යනකන්ම මට කන්ක් අහිල ඉන්ඩ බැරි බව

                                                             to be continued...................

3 ප්‍රතිචාර:

Ishan Yapa said...

යකෝ උඹට අම්මව අමතක වෙන්න තරම් මොන ලෝකෙකද හිටියෙ ??

කැටියා said...

මට පේන විදියට උබනම් දැන් හොද සිහියෙන් නෙවෙ ඉන්නෙ?

ටික්කා said...

පිස්සුද බන් මට එහේම අමතක වේනවද.මම හිතුවේ නැ බන් අම්මත් කාර් එකේන් බහි කියලා

Post a Comment