වයසේ වැ‍රැද්ද.........

ඔන්න අපේ වාර විභාගය එහේම ඉවර වේලා පන්තියට වේලා ඔහේ ඉන්නවා.එතෙකොට අපේ සර් කේනේක් අවා අපේ පන්තියට.අපි ඉතින් එ වේලාවේ නිකන් හිටියේ.ඔහොම නිකන් ඉන්නකොට  අපිට ෆුල් ආතල්මොකද අපි අපිට ඔනේ විදිහටනේ ඉන්නේ.ඔය වේලාවට තමා අපේ කොල්ලෝ ටික සේට් වේලා පොඩි ආත්ල් එකක් ගන්නේ. ( ආත්ල් එකක් කිව්වේ පොඩි සිදුවක් එහේම කියලා ) ඔය වගේ වේලාවට සර් කේනේක් අවිත් ආතල් එක කාපුහාම මාර විදිහට මල පනිනවා.එත් එදා අපි සින්දු කිය කියා ඉන්නකොට ආපු සර් ආවට ඔහොම මල පනිනේ නැ.මොකද මිනිහත් ආතල් ඩයල් එක.එදා අපිට ඒ සර් කිව්ව කතාවක්  අහලා මට මාරම හිනා.පොර කිව්වේ අපේ මේ කාලේට කොල්ලන්ට  එන පොඩි හැගිමක් ගැන.සර් අපිට එක මේහෙම කිව්වා " ලමයි ගැනු ගැන වද වේන්ඩ එපා.මම මේ කියන කතාව කියන්නේ අත්දැකිමේන්.උබලා දැන් බලන්නේම කෙල්ලේක් දාගන්ඩ නේ,ඔක උබලා ඉන්න වයසේ වැ‍රැදද බන්එත් ඔය ආසාව ගැනුන්ට ඇති වේන්නේ අවුරුදු 20 ක් විතර උනාම,උබල බය වේන්ඩ එපා එතකොට උබලට එකට දහයක් දාගන්ඩ පුලුවන්,මේ පෙන්නේ නැද්ද බන් මට කේල්ලො කියක් ඉන්නවද" ඔක අහගේන හිටපු මට මාර හිනා.මොකද ඔය ආසාව කොල්ලේක්ට ඇති වේන්නේ ඉප්දුන දවසේ ඉදන්මයි.ආය බොරු කියලා වැඩක් නැ මම පලවේනියටම කේල්ලේක්ට ලයින් පාර්ක් දැම්මේ 4 පනිතියේදි.ඔය සර් කියපු තව කතාවකට මට හිනා ගියා.ඒ තමයි සර් කිව්වා කෙල්ලොන්ට ඔය ආසාව අති වේන්නේ අවුරුදු 20 විතර කියපු එකට , මට හිනා ගියේ මම දාගෙන හිටිය කේල්ලට අවුරුදු 19 ක් හින්දා.ඒ දවස්වල මට වයස 16 යි. මොනවා උනත් සර් කියපු කතාව නම් සිරාම තමා.

2 ප්‍රතිචාර:

Unknown said...

ආ...............උඹ නං මාර පැණියෙක් බං.........

ටික්කා said...

මම මාර පැනියා.එතකොට උබ මොකද...?

Post a Comment