බේහේත් දාන අක්කලා............

මේ දවස් ටිකේම මට පොස්ට් එකක් දාන්ඩත් බැරි උනා..මට මේ දවස් ටිකේ පොඩී කරදර වගයක් තිබ්බා එකයි.මගේ යාලුවොනම් එවා දන්නවත් ඇතිනේ..ඔයගොල්ලන්ට මම දැනගනඩත් එක්ක ඔය උන පොඩි ආතල් සීන් එකක් කියන්ම්කො..කස්ටිය දන්නවනේ මම වාහන ඩ්‍රයිව් කරන විදිහ.මම ඊයේ පේරෙදා දවස් ටිකේ හිටියේ මාර විදිහට මලපැනලා.ඔය තියෙන තරහ නිසා මන් මගේ බ්යික් එකේ ටිකක් හයියේන් ගියා.මම ගියපු වේගෙ හැරියට මටත් බය හිතේනවා.එහේම කියලා හිමිට යන්ඩ හිතුනේත් නැ.ඔහොම යනකොට එක පාරටම තවත් බයික් කාරයේක් වාහනයක් අභිබවා ආවා.ඒ බයික් එක මට ඉස්සරහින් අවිත් මගේ බ්යික් එකේ වැදුනා වැදිල්ලක් නන්නපොල් වේලා යන්ඩ.මම උඩීන්...ගිහින් බිමට වැ‍ටුනා.මම නැගිටල බලද්දි මගේ කකුලේ ඇගිල් ටික පිස්සු නටලා..කකුලේ අගිලි ටික එක එක විදිහට.මටත් දුකේ බැ.මම තියේන දුක අඩුකරගන්ඩ ඔනේ කියල හිතුවා..මන් ඊට පස්සේ අගිලි ටිකේ ඇද ඇරියා ( එ වේලාවේ මට රිදුනේ නැ බොල..එකයි එහේම කරේ ) ඔහොම දේයක් උනාම ඉතින් රොහලකට එහේම අරගේන යන එක සාමන්‍ය දේයක්නේ.මාවත් එක්ක යන්ඩ හැදුවා.මම යයි ඔවට.මම අපේ මව්තුමියට කතා කරා.ඔන්න ඉතින් මාව කාර් එකේ දාගේන රොහලක් වේතට එක්ක ගියා.එකට රොහලක් කියන එක හරි නැ.එකේ මාර ලස්සන අක්කලා ටිකක් හිටියේ. ( මම අක්කලා දිහා බැලුවේ පේනුන නිසයි ) ඔන්න ඔය අක්කා කේනේක් මගේ තුවාලවලට බේහේත් දානවා.මගේ වෙලාවට මේගේ අල්ලත් පොඩ්ඩක් තුවාල වේලා.තිබුනේ . ඔකටත් අක්කට කියලම බේහේත් දාගත්තා.අනේ තියේන සනිපේ..මට එ වේලේ හිතුනා මගේ අත් දේකම තුවාල උනානම් ශොයියි කියලා...වේන මොකටවත් නේවේ බොල එ දාන බෙහේත් වලට අතට දැනේන සනිපෙට,නැතුව අර අක්කා නිසා එහේම නෙවේ ඔන්......

7 ප්‍රතිචාර:

සුපර් මාරියෝ said...

දැන්වත් බයික් ගමන් නතර කරොත් නේද හොද, මම දන්න එක්කෙනෙක් ඔහොම උඩින් ගිහිල්ල නතර උනේ අතක් 3කට කඩාගෙන.

එයා එතනින්ම බයික් එක වික්කා.. මමත් හිතාගන්ත බයික්නම් ආයෙ එපා කියල. අපි කොහොම ගියත් වෙන එකෙක් ඇවිල්ල කෙලියොත් අපියි ඉවර.. කාර් එකේ යන්න පෙට්‍රල් වැඩිය ගහන්න උනාට බයික් එකේ ගිහිල්ල අතක් පයක් කඩාගන්න එකට වඩා ඒක හොදයි කියලයි මගේ අදහස..

මේ කමෙන්ට් එක නම් මම සිරාවටමයි දැම්මේ ටිකක් හිතල බලන්න.........

කැටියා said...

අනේ ටික්කෝ.උබ මැරුනත් උබේ ඔය පැනි කමනම් අඩුවෙන්නෙ නෑ...

ටික්කා said...

සුපර් මාරියෝ : ඔව් මචන් මට බයික් එකේ ගමන එපා උනා බන්

කාර් දේකක් තියෙනවා බන්..එත් එව එලියට ගන්ඩයි දාන්ඩ ගිහාමයි එපා වේනවා බන්..බයික් එක ලේසි හින්දා බන් එකේ යන්නේ

ටික්කා said...

කැටියා : පික්සුද බන්..පේන හින්දා බැලුවේ..අනික මචන් මගේ අත තුවාල වේලා තිබ්බේ...එවට මන් කොහේන් හරි බේහේත් දාගන්ඩ ඔනෙ නේ.....hikaaz

හරී said...

ලොක්කා නිකන් කියන්නෙ අර නයා TV එක උඩින් ෆ්‍රිජ් එක උඩින් ගියා වගේ කතානෙ....

කාර් තියෙනවා කිව්වනම් ඉවරනෙ කෙලින්ම...

joke හරිද?

Sabith said...

හික්ස්..මටත් දවසක් යන්න උනා ලේ චැක් කොරන්න..පස්ට කෑල්ලක් ලේ ගත්තේ.මං එකිගෙ ලස්සන බල බල ඉදිය මිසක් ලේ ගන්න එක ගැන සිහියක් තිබුනෙ නෑ...අන්තිමට හා මල්ලී ඉවරයි කියනකං ලේ අරන් ඉවරයි කියල මං දන්නෙත් නෑ..

ටික්කා said...

සබිත් :අඩො මටත් උනා බන් ඔය වගේම ෆට්ට සීන් එකක්...මට උනේත් උබට උන දේම තමයි බන් ....maxaaaa බන්......

Post a Comment