සු සු ගාද්දි බලාගේන

මට මේ කතා වස්තුව මතක් උනේ අපේ කැටියා සහොදරයගේ අලුත් පොස්ට් එක කියවනකොට.අපේ ඉස්කොලේ ඉන්නවා මරු සර්ලා සේට් එකක්.අපේ ඔය හෙන ප්‍රසිද්දම බුවා තමා රට හරකා.අපි පොරට මාර අදරේයි.පොරත් එක්කම ඉන්න තවත් පොරක් ඉන්නවා වනයා කියලා.පොර ඉතින් මාත් එක්ක මාරම ‍ෆිට්.කැටියා එහේම දන්නවනේ ඒ ඇයි කියලා.
                                                                     ඔන්න එහනම් වැඩිය වටේ යවන්නේ නැතුව කතාවට එන්ටර් වේන්නම්කො.ඔන්න එදා අපි අන්තිම පිරියඩ් එකේ හිටියේ මාරම මාර ෆන් එකේ.මොකද කියනවන්ම් එදා අන්තිමට තිබුන පිරියඩ් දේකම ‍ෆ්‍රීරි පිරියඩ්.අපි ෆුල් ෆන් එකේ හිටියේ.අපේ පන්තියේ කොල්ලේක් අර වනයා නැමති අර සොදුරු මිනිසාට ගරු සරු ඇතුව කතා කරලා (මොකට කතා කරනවද අපේ එවුන්ගේ ගරු සරුව ගැන)මු සර් කොරිඩො එකේන් යද්දි සු සු කියලා.පේනවනේ අපේ එවුන්ගේ ගරු සරුව කොහොමද කියලා.ඔන්න ඉතින් ඔකට මල පැනපු අර සර් පන්තියේ අන්තිම පොලිමේ ඉන්න එකා ලගට ගිහින් මේහම අහලා තියේනවා.යාලුවනේ මම මේතන ඉදන් වෙච්ච  දේවල් ටික දේබස් වලින් කියන්නම්.එතකොට කතාවේ රසවත් බව වැඩි වේනවා

සර්: කවුද යකො සු සු ගන්නේ
අපේ කොල්ලා :මම යකො සු සු ගන්නේ
සර් :මොකද්ද යකො කිව්වේ

මු හිතලා තියේන්නේ කොල්ලේක් කියලා.මු කොකටත් කියලා පස්ස හැරිලා බලලා.මුට සර්ව දැකපුහාම වේන දේ උබලට තෙරනවනේ.සර් දන්නවා මු ඔක වැඩිය හිතලා කියපු එකක් නෙවේ  නිසා එක පොඩි අවවාදේකින් නිමා උනා



 


6 ප්‍රතිචාර:

Anonymous said...

වනයට ඔහොම කියලා ඔය්න් ගියා ඇති

කැටියා said...

උබ ඔය කියනකම්ම මට ඕක මීටර් උනේ නෑ....මරු සීන් එක බං මොනව උනත්...

ටික්කා said...

බිටා:ඔව් බන්.වනයා වැඩිය ගනන් ගත්තේ නැති නිසා හොදයි

ටික්කා said...

කැටියා:දන්නවනේ මම මොනවා හරි දැම්මොත් එලම තමා කියලා

Ishan Yapa said...

අඩෝ 99.93න් නෙ බන් අරූ බේරිලා තියෙන්නෙ ! මාරම මාරයි !

ටික්කා said...

කුක්කු පැටියා:වනයගේ මුඩ් එක අප්සේට් වේලාවක එහෙම ඔක කිව්වානම් අරු ඉවරයි

Post a Comment