කාර් රේස් එකක් කර හරීයක්

අදත් මම මේ කියන්ඩ් යන්නේ මට වුන තවත් වෑඩක්( love කේස් එකක්  ) මම දවසක් අපේ මාමා යි මගේ  මවයි සමග නුවර තීබුන කාර් රේස් එකක් බලන්ඩ ගියා.මම නුවර කොටුගොඩෑල්ල විදියට වෙලා කාර් රේස් එක බලන්ඩ කියලා set උනා.මාත් ඉතීන් කොල්ලෙක් නීසා මම ගාවත් කොලු කම කියන එක තීයේනවා.මගේ තීයෙන ඒ කොලු කම නිසා අමාරුවේ වෑටුන අවස්තා ගොඩයි..මෙත් ඒ වගේ එක් අවස්තාවක්..මගේ ඒ තීයේන කොලු කමට වට පිටාවෙ ඉන්න පීරීස අතරින් ලස්සන කෙල්ලෙක් ඉන්නවද කියලා බලුවා..ඔන්න ඉතින්එක කෙල්ලෙක් හිටියා.එ කේල්ලට මම පොඩී සීන් පාරක් දෑම්මා.ටික ටික ඒ කෙල්ල මගේ දිහත් බලන්ඩ පටන් ගත්තා.ඔහොම ටික වෙලාවාක් ගියා.(ටික වෙලවක් කිව්වෙ පෑය 3 ක් විතර )ඔන්න ඉතින් ඊට පස්සේ ඒ කෙල්ල මගේ දිහා බලලා හිනා උනා.මත් එතින් හිනා උනා.ඒ කෙල්ල මට එක එක දේවල් කියන්ඩ ගියා මාත් ඉතින් එක එක දේවල් කිව්වා ඔහොම ටික වෙලවකට පස්සේ කෙල්ල මගේන් මගේ phone numbr එක ඉල්ලුවා.මාත් ප....... යා වගේ හා  කිව්වට කෙල්ලට එක දෙන්ඩ විදිහක් නෑ.මොකද ඉතින් කාර් රේස් එකක් බලන්ඩ යනකොට පෑනක් පෑන්සලක් ගේනියනවයෑ.මගේ ටිකිරි මොලේට maxa idia එකක් අවා.ඒ තමා මම ගාව තීබුන වෑඩිපුර තීබුන සිම් එක එයාට දේන එක.එකත් ලෙසී වෑඩක් නෙවේ මොකද අපේ අම්මා එක්කනේ  අවිත් හිටියේ.මම ඉතින් අපේ කොල්ලේක්වත් ඉන්නවද කියලා බෑලුවා.ඔන්න අපේ schol එකේ අයියලාට දෙන එකේක් හිටියා.මම පොරට කිව්වා මේ සිම් එක අර කෙල්ලට ගිහින් දිපන් කියලා.මුත් හා කියලා කිව්වා.මම මුට කෙල්ලව පෙන්නුවා.මු අපේ අම්මා ඉන්න තෑන ඒ කෙල්ලට අගිල්ල දික් කරලා මහ හයීයේන් ඈහුවා "මචන් අරකද බන් කෑල්ල"කියලා. ඒ වෙලවේ අපු තරහට මට උගේ මුලු අනාගතේම අදුරු කරන්ඩ හිතුනා.තරහ යන්නෑද්ද ඉතින්.එක අහුන අපේ අම්මා අර මගේ කෙල්ල, අපේ අම්මගේ ලෙලි දිහා කන්ඩ වගේ බලලා මාව ලෙලි ගහන්ඩ වගේ මගේ දිහත් බලුවා.මම දෑන්ගත්තා අදනම් මට ගුටි තමා කියලා.එහේම හිතුන මට අරුගේ මුලු අනාගතේම අදුරු කරන්ඩ හිතුනා.මට ඉතින් අර මහ පරේ ඉදන් අරුගේ අනාගතේ අදුරු කරන්ඩ බෑරි නිසා රේස් එක බලන එක පෑත්තක තියලා අරුගේ පරම්පරාවම මතක් කරන්ඩ ගත්තා

4 ප්‍රතිචාර:

කැටියා said...

අඩෝ උබ කොල්ලෙක්ද?මම අද වෙනකන් හිතුවෙ වෙන දෙයක්.

ටික්කා said...

මටත් ඉතින් උබට කියන්ඩ තියෙන්නේ ඔකම තමා

Ishan Yapa said...

කව්ද බන් ඔය කාලකන්නි #සා ???

Anonymous said...

අනාගතේ ගලවලා අතට දෙන්න තිබ්බේ

Post a Comment