හෑම පාරම අපේ තමා.........

ඔන්න අපි දවසක් ක්ලාස් ඉවර වේලා විදි සන්චාරයේ යේදේමින් ඉන්නවා.දන්නවනේ ඉතින් අපේ කොල්ලො ටික සේට් උනහාම අපි පාරේ යන්නේ නික්න් අපේ පාර වගේනේ.ඔහොම කතා කර කර පාරේ ඉන්න කෙල්ලොත් බයිට් කර කර ගියා.මම නම් එ වෙලාවේ  පොඩි වෑඩක හිටියේ (මම ඉතින් සුපුරුදු පරිදි කෙල්ලේක් එක්ක chat එකක් දාගෙන හිටියේ) ඔහොම ඉන්නකොට අපේ සෙට් එකට කෙල්ලො ටිකක් බෑන බෑන යනවා (කෙල්ලො කිව්වේ 10 න0ගිලා වගයක්) මේතනින් පස්සේ සීන් එක මම ඔයාලට දේබස් වලින් කියන්නම්


කෙල්ලො ටික : මුන් ටික පාරේ යන්නේ නිකන් මුන්ගේ බාප්පගේ පාරේ වගේනේ


අපේ කොල්ලො ටික :මේ බලපන්කො බන් මේ ****  කියන කතාව.


මම : එකන්නේ බන්.එයාලා කොහොමද අපිට එහේම කියන්නේ.  අනික මේ පාර බාප්පගේ නෙවේ අපේ තාත්තගේ.යකො අපේ තාත්තා තමා මේ හෑම පාරම හදන්නේ ( අපේ කොල්ලො ටික දන්නවනේ අපේ තත්තා කරන්නේ road project කියලා )


කෙල්ලො ටික : ආආආ එහේමද (එකනම් කිව්වේ නිකන් ගන්දියට වගේ )


මම : ඔව් න0ගි ඈයි සෑකයි වගේද


කෙල්ලො ටික : නෑ අයියා සෑක නෑ


මම : මේ පාර විතරක් නෙවේ න0ගි හෑම පාරම මගේ තමයි


එහේම පුලුවන්ද අපේ තාත්තගේ පාරවල් වල අපි යන්ඩ ඔනේ අපේ  වගේ......නෑත්නම් වෑඩක් නෑ නේ......

1 ප්‍රතිචාර:

Unknown said...

!
machan uba methana henata noondi wela misaka wena deyak wela nane ban

Post a Comment