ලයිට් කනුව..........

ඔන්න ඉතින් ගොඩාක් කාලේකින් පොස්ට් එකක් දාන්ඩත් බැරි උනා..මකුලු දැලුත් බදිලා තිබ්බේ ...එවත් කඩලම එපායැ කතාවක් ලියන්ඩ...මේකනම් මට උන පික්සුම සීන් එකක් තමා..මේක මට සිරාවටම ලගදි දවසකදි උන සීන් එකක් ....ඔන්න ඉතින් වැඩි කතා නැතුව කේලින්ම කියන්නම්කෝ ..
                           ආය ඉතින් කියලා වැඩක් නැ පිස්සුම තමයි..ඔන්න ඉතින් අපි සේට් එක පාරේ යනවා ඉස්කොලේ එහේම ඉවර වේලා..එද මගෙ බඩුවට නැ‍ටුම් පුහුනුවීම් තිබිලා කලින් ගෙදර ඇවිත් තිබුනා..එදා මන් ඉස්කොලෙන් එලියට එනකොටම මගේ phone එකට  masg එකක් ආවා.දැන් බලනවා ඇති කොහොමද මු phone එකක් ගේනියන්නේ කියල..දැන් ඉතින් අපි සිනියර්ස්ලනේ එකයි..ඔන්න ඉතින් ඔය ආපු එකට රිප්ලයි කර කර යනවා..එ යන  ගමන් මම මගේ යාලුවත් එක්ක පොඩි චැට් එක්කුත් දාගෙන phone එක බලාගේන රිප්ල්යි කර කර යනව....ඔහොම ටිකක් දුර ගියා..එක පරටම මම ඉස්සරහට යන එක නැවතුනා...මම බැලුවා ඇයි මේ නැවතුනේ කියල....මන් මොකද්දො එක්ක හැප්පේනවා වගේ දැනුනා...මගේ කන්නාඩියත් බිම වැ‍ටුනා..මම බිම  බැලුවා..බලනකොට ටිකක් ලොකු මොකද්දො එකක් තිබ්බා..කන්නාඩිය දාගෙන බැලුවා...ඔය අතරේ මට අහුන කොල්ලො ඔක්කොම එවුන් හිනා වේනවා..මාර සීන් එක තමා..මම හැප්පිලා තියේන්නේ පරේ හියිකරල තිබුන ල්යිට් කනුවකනේ...මට වීලී ලැජ්ජවේ සන්තොසේ බැ..වේලාවට එක කෙල්ලේක් වත් හිටියේ නැ..මගෙ වේලාව හොදයි...මම ගෙදර යනකම ලයිට් කනුව එතන හයි කරපු එකාගේ අම්මාටයි තාත්තටයි නිවන් දක්කින්ඩම පීන් අනුමොදම් කරා මදි නොකියන්ඩ..මම ඔය සීන් එක කේල්ලට කියපුහාම එයත් කන පැලේන්ඩ හිනා උනා.පස්සේ අහනවා මට රිදුනද කියලා...අනේ මොනව උනත් මෙහේම දෙයක්නම් පරේ යන බල්ලේකුට වත් නොවේවා කියල ප්‍රාර්තනා කරනවා මන්

බේහේත් දාන අක්කලා............

මේ දවස් ටිකේම මට පොස්ට් එකක් දාන්ඩත් බැරි උනා..මට මේ දවස් ටිකේ පොඩී කරදර වගයක් තිබ්බා එකයි.මගේ යාලුවොනම් එවා දන්නවත් ඇතිනේ..ඔයගොල්ලන්ට මම දැනගනඩත් එක්ක ඔය උන පොඩි ආතල් සීන් එකක් කියන්ම්කො..කස්ටිය දන්නවනේ මම වාහන ඩ්‍රයිව් කරන විදිහ.මම ඊයේ පේරෙදා දවස් ටිකේ හිටියේ මාර විදිහට මලපැනලා.ඔය තියෙන තරහ නිසා මන් මගේ බ්යික් එකේ ටිකක් හයියේන් ගියා.මම ගියපු වේගෙ හැරියට මටත් බය හිතේනවා.එහේම කියලා හිමිට යන්ඩ හිතුනේත් නැ.ඔහොම යනකොට එක පාරටම තවත් බයික් කාරයේක් වාහනයක් අභිබවා ආවා.ඒ බයික් එක මට ඉස්සරහින් අවිත් මගේ බ්යික් එකේ වැදුනා වැදිල්ලක් නන්නපොල් වේලා යන්ඩ.මම උඩීන්...ගිහින් බිමට වැ‍ටුනා.මම නැගිටල බලද්දි මගේ කකුලේ ඇගිල් ටික පිස්සු නටලා..කකුලේ අගිලි ටික එක එක විදිහට.මටත් දුකේ බැ.මම තියේන දුක අඩුකරගන්ඩ ඔනේ කියල හිතුවා..මන් ඊට පස්සේ අගිලි ටිකේ ඇද ඇරියා ( එ වේලාවේ මට රිදුනේ නැ බොල..එකයි එහේම කරේ ) ඔහොම දේයක් උනාම ඉතින් රොහලකට එහේම අරගේන යන එක සාමන්‍ය දේයක්නේ.මාවත් එක්ක යන්ඩ හැදුවා.මම යයි ඔවට.මම අපේ මව්තුමියට කතා කරා.ඔන්න ඉතින් මාව කාර් එකේ දාගේන රොහලක් වේතට එක්ක ගියා.එකට රොහලක් කියන එක හරි නැ.එකේ මාර ලස්සන අක්කලා ටිකක් හිටියේ. ( මම අක්කලා දිහා බැලුවේ පේනුන නිසයි ) ඔන්න ඔය අක්කා කේනේක් මගේ තුවාලවලට බේහේත් දානවා.මගේ වෙලාවට මේගේ අල්ලත් පොඩ්ඩක් තුවාල වේලා.තිබුනේ . ඔකටත් අක්කට කියලම බේහේත් දාගත්තා.අනේ තියේන සනිපේ..මට එ වේලේ හිතුනා මගේ අත් දේකම තුවාල උනානම් ශොයියි කියලා...වේන මොකටවත් නේවේ බොල එ දාන බෙහේත් වලට අතට දැනේන සනිපෙට,නැතුව අර අක්කා නිසා එහේම නෙවේ ඔන්......

ඔක්කොම මටමනේ වේන්නේ

මට කාලේකින් පොස්ට් එකක් දාන්ඩත් බැරි උනා.දන්නවනේ ඉතින් මේ දවස්වල පොඩ්ඩක් බිසි වගේ එකයි.ඔන්න  අද මම කියන්ඩ යන්නේ ටිකක් වැදගත් දේයක් ගැන.කොච්චර වැදගද්ද කිව්වොත් මේච්චර වැදගත්.ඔනන් වැඩිය පොර ටොක්ස් නැතුව උන දේ කියන්නම්කො.....මමත් ඉතින් පැනි හලලා හලලා ආමාරුවේන් කේල්ලේක්ව දාගත්තා....( දැන් බොල කියන්ඩ එපා අපිට අලද කියලා ) ඔය කේල්ලව මම දාගත්තේ ගොඩාක් හිතලා හැම දාම එයත් එක්කම ඉන්ඩ කියලා බලාගේන.....එක එහේම උනත් පොඩි දුකක් නැත්තේමත් නැ...මට  දැන් ඉස්සර වගේ හැම කේල්ල දිහාම බලන්ඩ බැනේ එකයි..මොනවා උනත් මට දැන් වේන කේල්ලො දිහා බලන්ඩ හිතේන්නේත් නැ...ඔන්න ආයේත් පිලි පැන්නා....

                                                                                                                            ඊයේ පෙරේදා දවසක ඔය කේල්ල මට කොල් කරලා මම ඔයාට ආදරේ කියපි..එක කිව්වේ ‍රැ වේලා...ඔක හින්ද්ද දන්නේ නැ අපේ අම්මට එදා ‍රැ හොදටම ලේඩ උනා..ඔන්න ඉතින් අපේ අම්ම මට කිව්වා බේහේතක් තියේනවා එක තියේනවද කියලා......මට එක හොයන්ඩ බැ...අපේ අම්මගේ කාබරේ තියේන බේහේත් ගොඩ දැක්කම මට පික්සු වගේ ( දැන් බොල හිතන්ඩ එපා අපේ අම්මා ලේඩ වාට්‍ටුවක් එහේම කියලා..වෙන මොකුත් හින්දා නෙවේ අපේ අම්ම doctr කේනක් ) මම අම්මට කිව්වා ඔක හොයන්ඩ නම් මට බැ....මට ඔකේ නම් කොලේක  ලියලා දේන්ඩ මම ෆාමසියේන් ගේන්නම් කියලා...මම ඔකත් අරන් ගේදරින් එලියට ඇවිත් බයික් එකේ ගියා..මල මගුලයි මහ ‍රැ සුදු ඉරි අයියලා....එක දැකපුහාම නම් මට හීතුනා කාර් එකේ ආවනම් හොදයි කියලා....මම යනකොට ශේප් එකේ ගියා ...එනකොට මාවම අල්ල ගත්තනේ..මට දාඩියත් දැම්මා...මම පොරට සීන් එක කිව්වා...ඒත් වැඩේනම් හරියන පාටක් නැ..මු මාව තියගේනම ඉන්නවා...එ පාර මට අපේ තාත්තා කරනවා වගේ මුට පොඩි ගානක් දේන්ඩම උනා...අනේ මන්දා මටමනේ වේන්නේ

ඇඩ්මිශන් එක ගන්නේ කොහොමද වේන්නේ මොකද

ඔන්න අදනම් මම කියන්ඩ  යන්නේ මට උන පට්ටම චාටර් තවත් සින් එකක්.මේ සින් එක නම්  මට උනේ අද ක්ලාස් ඉවරවේලා ගෙදර යනකොට.මේ සීන් එක උන වෙලාවේන්ම මට ඇපත් නැතුව හිටියේ.එක ඔයාලාට මේ  කතාව කියපුවාම තෙරෙයි.වැඩි කතා ඔනේ නැ නේ.අපි කතාවට බහිමු


                                           දන්නවනේ මේ දවස්වල අපිට ක්ලාස් පටන් ගන්න කාලේනේ.ඔන්න ඉතින් මාත් ගියා ඔය කියන පන්තියක් බලන්ඩ කියලා(පන්තියක් විතර නෙවේ බොල එකේ ඉන්න ලස්සන ගැනු ලමයිනුත් එක්කම) ඔය පන්තියට එන්න කියලා සේට් වෙන්නේ අපේ ලකි මලයයි කුක්කු පැටියයි.ඔන්න ඉතින් අපි තුන්දේනා පාරේ ඉන්න කෙල්ලොන්ව බයිට් කර කර පරේ යනවා ( අපි කිව්වට ඉතින් තුන්දේනාම නෙවේ.කුක්කුව නැතුව ) අපි ඉතින් සදාචාරයක් තියේන මිනිස්සු යැ,ඔහොම පන්තියටත් ගියා කියලා හිතමුකො.ඔහොම පන්තියට ගිහින් ඉන්නකොට ලස්සන කෙල්ලේක් දැක්කා.පොඩ්ඩක් බලාගේන ඉන්නකොට මට තෙරුනා එයාට කොල්ලේක් ඉන්නවා කියලා.මම මොකටද කොල්ලේක් ඉන්න කෙල්ලෙක්ගේන් අහලා ගුටි කන්නේ ( ඔය සමහරු නම් ඔකත් කරනවා.හික්ස්).මම ඔය වැඩේත් අත ඇරලා පාඩුවේ ක්ලාස් එක ඉවරවේනකන් ඉදලා එලියට ආවා.අපේ කුක්කු සහොදරයා ඔකට එන්නේ අලුතේන්.අපි කලින් ඔය ක්ලාස් එකට ඇඩ්මිශ්න් ගෙවලා තිබුනේ.එත් එ ගොඩාක් කලින්.අපි ඇඩ්මිශන් ගේව්වට එකේ රිසිට් නැ.අපිට ආයේත් ඔක ගේවන්ඩ වේන නිසා මම කුක්කුගේන් අහුවා මචන් ඇඩ්මිශන් ගේව්වද කියලා.ඊටපස්සේ කුක්කු කියපි මචන් ඇඩ්මිශන් ගන්නේ නැ කියලා.ඔක අහුන මටයි අපේ ලකි සහොදරයටයි මතක් උනේ එකම දේයයි.එ තමා ඇඩ්මිශ්න් ගන්න්වා කියලා ගේදරින් සල්ලි ඇරන් එක අපි ලග තියගන්න එක ( කොචචරනම් වැදගත් දේයක්ද ) ඔක අපි ටිකක් හයියේන් කිය කියා ආවා.මම පොඩ්ඩක් වටපිට බලනකොට අපේ පියානන් මට එහාපැත්තේ.මට ඇප නැ.මම ඇඩ්මිශ්න් සල්ලි වමට ගහල ඉවරයි.ගෙදර ගිහිනුත් ඉවරයි.ඔක අපේ පියනන්ට ඇහුන නිස ගින්නක් නැ.අපේ අම්මට ඇහුනනම් එහේම මම ඉවරයි

සු සු ගාද්දි බලාගේන

මට මේ කතා වස්තුව මතක් උනේ අපේ කැටියා සහොදරයගේ අලුත් පොස්ට් එක කියවනකොට.අපේ ඉස්කොලේ ඉන්නවා මරු සර්ලා සේට් එකක්.අපේ ඔය හෙන ප්‍රසිද්දම බුවා තමා රට හරකා.අපි පොරට මාර අදරේයි.පොරත් එක්කම ඉන්න තවත් පොරක් ඉන්නවා වනයා කියලා.පොර ඉතින් මාත් එක්ක මාරම ‍ෆිට්.කැටියා එහේම දන්නවනේ ඒ ඇයි කියලා.
                                                                     ඔන්න එහනම් වැඩිය වටේ යවන්නේ නැතුව කතාවට එන්ටර් වේන්නම්කො.ඔන්න එදා අපි අන්තිම පිරියඩ් එකේ හිටියේ මාරම මාර ෆන් එකේ.මොකද කියනවන්ම් එදා අන්තිමට තිබුන පිරියඩ් දේකම ‍ෆ්‍රීරි පිරියඩ්.අපි ෆුල් ෆන් එකේ හිටියේ.අපේ පන්තියේ කොල්ලේක් අර වනයා නැමති අර සොදුරු මිනිසාට ගරු සරු ඇතුව කතා කරලා (මොකට කතා කරනවද අපේ එවුන්ගේ ගරු සරුව ගැන)මු සර් කොරිඩො එකේන් යද්දි සු සු කියලා.පේනවනේ අපේ එවුන්ගේ ගරු සරුව කොහොමද කියලා.ඔන්න ඉතින් ඔකට මල පැනපු අර සර් පන්තියේ අන්තිම පොලිමේ ඉන්න එකා ලගට ගිහින් මේහම අහලා තියේනවා.යාලුවනේ මම මේතන ඉදන් වෙච්ච  දේවල් ටික දේබස් වලින් කියන්නම්.එතකොට කතාවේ රසවත් බව වැඩි වේනවා

සර්: කවුද යකො සු සු ගන්නේ
අපේ කොල්ලා :මම යකො සු සු ගන්නේ
සර් :මොකද්ද යකො කිව්වේ

මු හිතලා තියේන්නේ කොල්ලේක් කියලා.මු කොකටත් කියලා පස්ස හැරිලා බලලා.මුට සර්ව දැකපුහාම වේන දේ උබලට තෙරනවනේ.සර් දන්නවා මු ඔක වැඩිය හිතලා කියපු එකක් නෙවේ  නිසා එක පොඩි අවවාදේකින් නිමා උනා



 


විලිලැජ්ජාවේ සන්තොසේ බැ

ඔන්න අද මම කියන්න යන්නේ අපිත් එක්ක ඉන්න කොල්ලේක්ට උන පාජාත දේයක් ගැන තමා.මම ඔය කියන්ඩ යන්නේ අපේ බ්ලොග් එකක් ලියන කැටියගේයි මගේයි පරන යාලුවේක් ගැන (බොලා දැන් අහන්ඩ එපා උ දැන් තරහද කියලා ) අපි පන්තියේ ඉන්නකොට ෆන්ම පිරියඩ් එක කඩ්ඩ පිරියඩ් එක.මොකද කියනවනම් කැටියයි මායි කරන්නේම අර අහින්සක කඩ්ඩ මෑඩම්ව බයිට් එකට ගන්න එක.මට කඩ්ඩ පුලුවන් නිසා මට වැඩිය මුකුත් කියන්ඩ ආවේ නැ.එත් අපේ කැටියටනම් පොඩි පොඩි කේස් ටිකක් දැම්මා.(පස්සේ ඉතින් මටත් කේස් ටිකක් දැම්මා.එක වේනම කතාවක්) ඔය ආතල්ම පිරියඩ් එක ඉවරවේලා අපි ගේදර යන්න කියලා ගියා.අපි  යනවා කිව්වට ගේදර නේමේ ගියේ.වේන කොහේටද බොල සින්හල ජාතික හොටලයට (මොකද අපි හැම වේලාවේම අපේ කම අගය කරා හික්ස්)ඔකට ගිහින් අපි හොදට කාලා එලියට අවා.අපි ටික පොඩි කයියකුත් ගහගේන පාරේ යනකොට අර අපිත් එක්ක හිටපු  එකා අතින් පොඩි වැරදිමක් උනා.එ තමා පාරේ හිටපු හිගන්නියක්ක්ගේ කකුල පැගුන එක.එක පාරටම මලපැනල අර ගැනි මුට කියපි කොහෙද පො*** කොල්ලො යන්නේ.අපේ කනට නිකන් අමුර්තය වැක් කේරුවා වගේ.මාර හිනා.අරුට ඔක අහලා අම්මගේන් බිපු කිරි මත්ක් වේන්ඩ ඇති නේ......

හදිසි මුත්‍රා බරක්

මට ගොඩාක්  දවසකින් පොස්ට් එකක් දාන්ඩත් බැරි උනා.දන්නවනේ මේ දවස්වල නුවර එළියේ sesson එකනේ.මාත් ගියා ඔය කියන එක බලන්ඩ.මම ඉතින් ඔක බල්න්ඩ ගියේ අපේ පවුලේ  අයත් එක්ක .අපි යනවා කියපුහාම් අපේ මාමාත් එනවා කියලා ආවා.එත් ඉතින් එයානම් ආවේ එයගේ යාලුවො සේට් එකත් එක්ක.අපි නුවර එලියට ගියාට පස්සේ අපි සේට් එක කතා උනා දියතලාවේ තියන රේස් එක බලන්ඩ යන්ඩ.අපි ඔක බලලා ඉවර වේනකොට ටිකක් හවස් උනා.අපි ‍රැටත් කාලා නුවර එළියේ town එකේ තිබුන musical show
එකක්ත් බලලා ගේවල් වලට යන්ඩ කියලා ආවා.එදා එනකොට කාර් එක drive කරේ මම් .මොකද අපේ තාත්තට ‍රැට වාහන එලවන්ඩ බැ.එක නිසා මම තමා ‍රැට කාර් එක drive කරන්නේ.ඔහොම යනකොට අපේ මල්ලිට පොඩි උවමනාවාක් උනා.එ තමා පොඩි මුත්‍රා බරක්.ඔක කොරන්ඩ කියලා මම කාර් එක නැවැත්තුවා.අපේ මල්ලි බැහැලා ගිහින් ඔක කරලා ඇවිත් කාර් එකට නැග්ගා.ඉතින් අපි ආයේත් ගමන යන්ඩ පටන් ගත්තා.මිටර් 5ක් විතර ගියපුහාම අපේ මල්ලි කාරයා කැගහන්ඩ ගත්තා අම්මා නැ කියලා.මම කාර් එක නවත්තලා බලනකොට අම්මා පරේ හිටගේන ඉන්නවා.මම දැනගත්තා අද ගේදර යනකන්ම මට කන්ක් අහිල ඉන්ඩ බැරි බව

                                                             to be continued...................

සුභ අලුත් අවුරුද්දක් වේවා !!

බක් මස 14 වැනි දින අපර භාග 01.01ට උදා වන්නා වූ සිංහල හින්දු නව වසර,   කිරියෙන් පැණියෙන් ඉතිරුනූ සුබම සුබ නව වසරක් වේවා !

කෙල්ලො ඇත්තටම chaa ද

මට අද තේරුනා ගැනු ජාතිය කොච්චර chaa කියලා.මම වාහනේ එලවන්නේ ගොඩාක් පොඩි කාලේ ඉදන්.මම එහේමයි කියලා වාහනයක් හම්බ උනාම හිමිට බඩ ගගා යන එකේක් නම් නෙවේ. කැටියා කියන අපේ පුන්චි යලුවයි මාත් එක්ක ඉන්න එලුවා කියන ඩයල් එකයි හොදටම දන්නවා මම වාහනයක් එලවන්නේ කොහොමද කියලා.මම යන වේගෙට හැප්පුනොත් එහේම අනිවා මම මැරේනවා.මොනවා උනත් මට මම ගැන මාර විදිහට විශ්වාසයි.මම අද ගෙදර යනකොට වේනදා වගේම වේගේන් කිසි අවුලක් නැතුව ගියා.ගෙදර ගාවටම ගියා.ගේට්‍ටුවත් ඇරියා.මම කෙලින්ම කිව්වේ නැති උනත් මම ටිකක් පැනියා.ඔන්න මම කාර් එකට නගින්ඩ යනකොට maxa කෙල්ලේක් අවා.මමත් ඉතින් දන්නවනේ  මම ඉතින් හොද ලමයනේ.කෙල්ලෙක් දිහා එක ඇහැක් ඇරලා බලන්නේ නැ ( මොකද එක ඇහකින් විතරක් බැලුවොත් එ කෙල්ලව පෙන්නේ නැ  නේ ) එයත් මගේ දිහා බැලුවා .එයට නිකන්  හිනා යන්ඩ නොයන්ව වගේ.මට ඉතින් අවුරුදු වගේ (බොල දැන් අහන්ඩ එපා ඒ මොකද කියලා )මට අපෙ ගේදරට එන  පාර නිකන් අතේ ඇගිලි වගේ.අපෙ ගේදරට රිවස් කරන එකත් මට බලන්නේ නැතුවම කරන්ඩ පුලුවන්.ඔය හින්දා මම අර කේල්ල දිහා බලාගේන රිවස් කරා.මොන කැරුමේකටද මන්දා කාර් එක පොඩි කනුවක හැප්පුනා.මට ඒ වේලාවේ වහ කන්ඩ හිතුනා.අර කේල්ලත් මම දිහා බලාගේන ඉන්නේ.වැදුනට කිසිම සද්දයක්නම් ආවේ නැ මොකද මම කාර් එක රිවස් කරේ ගොඩාක් හිමින්.මොකද මට අර කේල්ල දිහා ගොඩාක් වේලා බලගේන ඉන්ඩ පුලුවන් නිසා.එත් අද මට මාරම මාර අප්සේට්.මට කාර් එක හ්දාගන්න එකනම් ගින්නක් නැ.එත් අද මගේ වටිනාකම නැති උනා.මම අද වේනකන් හප්පන්නේ නැතුව ලස්සනට ගියා.ඒත් අදම හැප්පුනනේ.එකනම් උනේ අර කේල්ල නිසාම තමා....

වයර් කොඩ් එක

මේකනම් උනේ මාත් එක්ක ක්ලාස් යන  කොල්ලෙක්ට.අපි දේන්නම ක්ලාස් යන්නේ එකටම තමා.කොටින්ම කියනව නම් උයි මායි සීන් කරන්නේත් එකම කේල්ලට.දැන් උබලා හිතන්ඩ් එපා අපිට පිස්සු කියලා එහේම.අපිට එහේම කිසිම අවුලක් නැ බොල.ඔය මාත් එක්ක ක්ලාස් යන එකාට  අපි අදරේට කියන්නේ ලකි කියලා.දැන් නම් බොල ඔක්කොමලා දන්නවනේ මම කියනඩ යන්නේ මොකා ගැනද කියලා.ඔන්න ඔය කියන එකායි මමයි ක්ලාස් ඉවර වේලා පොඩි කඩයක් අස්සට ගියා.දැන් බොලා අහන්ඩ එහේම එපා ඈයි ඒ කියලා.අපි  දේන්නා ඔය කඩේ අතුලට ගිහින් ඉන්නවා.මම ඔය කඩේ අතුලට රින්ගුවේ අරුගේ වැඩකට.ඔකට ඉතින් මම දේන්ඩ ඔනේ නැ නේ.එක නිසා මම පැත්තකට වේලා පාඩුවේ හිටියා.ඔහොම දැන් විනාඩි පහක් විතර හිටියා.අපි නිකනම් බාලාගේන හිටියේත් නැ.අපි එතන හිටපු අයිය කේනේක්ට අපිට ඔනේ දේ කිව්වත් ,උනම් නෙවේ මුව සත 5කට ගනන් ගත්තේ.පස්සේ ඔහොම ඉන්නකොට අරු ගාවට හේන වයසක උන්දැ කෙනේක් අවිත් අහුව්වා මොනවද පුතා ඔනේ කියලා.එතකොට තමා මු මුට ඔනේ දේ ඉල්ලගත්තේ.අපිටත් එ වේලාවේ මාර විදිහට මල පැනලා තිබුනේ.අරුගේ කටත් ටිකක් හොද නැ.අර අපිව සතේකට ගනන් ගත්තේ නැත් අයියත් එතන ඉද්දිම කියපි මේ පො***ට කියලා වැඩක් නැ බන්.මු මහ හු**   *** කියලා.ඔක කියපු විදිහට මට හිතුනේම අරු ගහයි කියලා.මම කොකටත් කියලා මගේ ගිටාර් එකත් අරගේන රේඩි වේලා හිටියා දුවන්ඩ කියලා.අර අයියා අරු ගාවට ආවා.මොනවද හු*** කියන්නේ කියලා ඇහුවා.අරුට දැන මොකුත් කරගන්ඩ විදිහක් නැ.එ පාර මු කියපි "නැ අයියා මම කිව්වේ මේ වයර් කොඩ් එක ගොඩක් දිගයි කියලා" ඒ පාර අරු කිව්වා " මල්ලි උබ ලොකු සීන් තියාගන්ඩ එපා වැඩිය ලොකු සීන් දැම්මොත් උබේ වයර් එක මම දික් කරනවා කියලා" මමනම් හිතුවේම ගමකට සරිලන්ඩ කන්ඩ වේන්ඩ වේයි කියලා.ඔවා මොනවා උනත් අපි ඔය වැඩේ කරන එක නැවේත්තුවේ නැ.බොල ඔකට කියන්නේ කොලුකම කියලා.හික්

special edition...

අපි 10 පන්තියේ යි 11 පන්තිවල ඉන්නකොට අපි කෙලින්නේම පිස්සු.ආය අපි කෙලින පිස්සු ගැන කතා කරාලා වැඩැක් නැ.අපේ තියේන කොලුකම නිසාමද කොහේදෝ අපි  කෙලින්නේම පිස්සු.ඔක ඉතින් මේ වයසේ වරදලුනේ.සා.පේ කියලා එකක් තියේනවා කියලවත් අපිට ගානක් නැ.අපි ඉන්නේ අපේ ලොකවලම තමා අපේ තියේන මනමාලකම නිසාද කොහේදෝ අපි ඉස්කොලෙට අච්චූ පොත් ගේන්නේ නැ.මොකද ඔය අච්චූ පොත් ටික බැග් එකට දැම්මහම බැග් එක මාර විදිහට ලොකු වේලා පෙන්නේ.අපි ඉතින් ඔකට කමති නැ.අනික ඔය අච්චු පොත් ටික දාපුහාම බැග් එකේ බරත් වැඩි වේනවානේ.අපේ සින්හල සර් එක්ක නම් ඔය සේල්ලම් බැ.පොර හැමදාම බලනවා අපි අච්චු පොත් ගේනල්ලද කියලා .එත් ඉතින් අපිනම් ගේයි ( හිහි හිහි) .අපි කරන්නේ වේන පන්තියක් කොල්ලේක් ගේන් ඉලගේන ඇවිත් අපේ පොත වගේ තියගේන ඉන්න එක.එත් දවසක් ඔක කරගන්ඩ බැරි උනා.මොකද අපේ සින්හල සර් එදා ටිකක් කලින්ම පන්තියට ඇවිත් හිටියා.එදා මම හිතුවේ මම ඉවරයි කියලා.එත් මම මගේ පොත් ටික දිහා බැලුවා.සින්හල පොත සයිස් එකේම වෙන  පොතක් ඇරගෙන සින්හල පොත වගේම තියගේන හිටියා.මගේ කරුමේට එදාම මට පොත කියවන්ඩ කිව්වා.එ වේලාවේ නම් මට සර්ව විතරක් නෙව් සර්ගේ පවුලේ අයත් මතක් උනා.පොත කියවන්ඩත් කිව්වේ හිටගේන.මට දැන් ඇපත් නැ.මොකද මගේ පොත special edition එකක් නේ (මම අතේ තියාගේන හිටියේ කඩ්ඩ පොතනේ ) එක ගහලා තියෙන්නේ කඩ්ඩේන් නේ. (හරීනම් මම ලග තියේන්ඩ ඔනේ සින්හල පොතනේ )මම ඉතින් මගේ පුන්චි ටිකිරි  මොලේ භාවිතා කරා.ඊට පස්සේ මම  ලග ඉදගේන හිටපු එකගේ පොතේන් බලගේන කතාව කියේව්වා.එදා දවසනම් මට තාමත් මතකයි  .එදා මම ඒ අමරුවේන් කියෙව්වේ වේදභ්භ ජාතකය.එදා එහේම එකක් උනාට මට නම් එහේම දේයක් උනේම නැ වගේ.ඔය මොනවා උනත් මම ඊට පහුවදා පොත ගේනාවේත් නැ (හික්ස් )

වයසේ වැ‍රැද්ද.........

ඔන්න අපේ වාර විභාගය එහේම ඉවර වේලා පන්තියට වේලා ඔහේ ඉන්නවා.එතෙකොට අපේ සර් කේනේක් අවා අපේ පන්තියට.අපි ඉතින් එ වේලාවේ නිකන් හිටියේ.ඔහොම නිකන් ඉන්නකොට  අපිට ෆුල් ආතල්මොකද අපි අපිට ඔනේ විදිහටනේ ඉන්නේ.ඔය වේලාවට තමා අපේ කොල්ලෝ ටික සේට් වේලා පොඩි ආත්ල් එකක් ගන්නේ. ( ආත්ල් එකක් කිව්වේ පොඩි සිදුවක් එහේම කියලා ) ඔය වගේ වේලාවට සර් කේනේක් අවිත් ආතල් එක කාපුහාම මාර විදිහට මල පනිනවා.එත් එදා අපි සින්දු කිය කියා ඉන්නකොට ආපු සර් ආවට ඔහොම මල පනිනේ නැ.මොකද මිනිහත් ආතල් ඩයල් එක.එදා අපිට ඒ සර් කිව්ව කතාවක්  අහලා මට මාරම හිනා.පොර කිව්වේ අපේ මේ කාලේට කොල්ලන්ට  එන පොඩි හැගිමක් ගැන.සර් අපිට එක මේහෙම කිව්වා " ලමයි ගැනු ගැන වද වේන්ඩ එපා.මම මේ කියන කතාව කියන්නේ අත්දැකිමේන්.උබලා දැන් බලන්නේම කෙල්ලේක් දාගන්ඩ නේ,ඔක උබලා ඉන්න වයසේ වැ‍රැදද බන්එත් ඔය ආසාව ගැනුන්ට ඇති වේන්නේ අවුරුදු 20 ක් විතර උනාම,උබල බය වේන්ඩ එපා එතකොට උබලට එකට දහයක් දාගන්ඩ පුලුවන්,මේ පෙන්නේ නැද්ද බන් මට කේල්ලො කියක් ඉන්නවද" ඔක අහගේන හිටපු මට මාර හිනා.මොකද ඔය ආසාව කොල්ලේක්ට ඇති වේන්නේ ඉප්දුන දවසේ ඉදන්මයි.ආය බොරු කියලා වැඩක් නැ මම පලවේනියටම කේල්ලේක්ට ලයින් පාර්ක් දැම්මේ 4 පනිතියේදි.ඔය සර් කියපු තව කතාවකට මට හිනා ගියා.ඒ තමයි සර් කිව්වා කෙල්ලොන්ට ඔය ආසාව අති වේන්නේ අවුරුදු 20 විතර කියපු එකට , මට හිනා ගියේ මම දාගෙන හිටිය කේල්ලට අවුරුදු 19 ක් හින්දා.ඒ දවස්වල මට වයස 16 යි. මොනවා උනත් සර් කියපු කතාව නම් සිරාම තමා.

පව් නේ........

මම අද නම් කියන්ඩ යන්නේ අපේ අයියා කෙනේක්ට උන පොඩි ආත්ල් වැඩක් ගැන (මේක බොරුවක් එහේම නෙවේ ඇත්තම සීන් එකක් ) ඒ අයියා නම් මරු ඩයල් එකක් තමා.පොර හැම වෙලේම කරන්නේ ජොලි වැඩ තමා.එ නිසාම පොරව මාර විදිහට මිනිස්සු දන්නවා.කොටින්ම කියනව නම් පොරව නැතුව ගමේ කවුරුවත් විනොද චාරිකා යන්නේ නැ.ඔන්න මම කියන්න යන්නේ පොර ඔහොම සේට් උන විනොද චාරිකාවක ගිහින් සේට් උන ටො‍ෆියක් ගැන.ට්‍රීප් එක ගිහින් තියෙන්නේත් හේන් ගම්බද  පලාතකට.කොහොම හරී කට්ටිය ට්‍රීප් එක ගියා කියමුකෝ , ඔහොම ටික දුරක් යනකොට එකේ හිටපු එක පොරකට ලේඩ වේලා.පොරව ඉස්පිරිතාලේ දාලා යන්ඩත් බැ.ඒ නිසා ට්‍රීප් එක ගියපු කොල්ලො ටික කතාවේලා එක ‍රැයක් ඉස්පිරිතලේ ගත් කරන්ඩ.අනික් එවුන් ටික ඔක්කොම බස් එකේ ඉන්ඩ කතාවේලා.ලෙඩා ගාව ඉන්ඩ සේට් වේලා තියෙන්නේ  මුට.මුට උදව්වක් ඉල්ලපුහාම බැ කියන්ඩත් බැරී නිසා මු හා කියලා වැඩේට බැහැලා.පොර ලෙඩාගේ කාබරේ ගාවට ගිහින් නිදියගෙන.මේ පොර පැය භාගයක් විතර නිදියගෙන ඉන්නකොට ඉස්පිරිතලේ ඉන්න එකේක් මුට ඇහරවලා.මුට එ වේලාවේ හොදටම මල පැනලා තිබිලා තියෙන්නේ.මොකද මුව ට්‍රීප් එකක් අරගේන ඇවිත් මුට දුන්න ටො‍ෆියට.මේතනින් පස්සේ එවා දේබස් වලින් කියන්න් 
ඉස්පිරිතාලේ වැඩ කරන එකා :මල්ලි මල්ලි නැගිටින්න.........  

අර අයියා : ඇයි ඔයියියි...නිදියන්ඩ දෙනවා ඔයියි  

ඉස්පිරිතාලේ වැඩ කරන එකා : තමුසේ නිදියගන ඉන්නේ මොචරීයේ ඔයියියි  

අර අයියා :ඉතින් මට මොකද  ඔයියි  

ඉස්පිරිතාලේ වැඩ කරන එකා : මට කමක් නැ තමුසේ කොහේ නිදියගත්තත්...අනික තමුසේ ඉන්නේ මල මිනි ගෙනියන ඇදක් උඩ...  

අර අයියා :මට කමක් නැ  ඔයියි  

ඉස්පිරිතාලේ වැඩ කරන එකා : අයින් වේනවා  ඔයි.තමුසේ ඉන්න ට්‍රොලිය මට දැන් ඔනේ  

අර අයියා : එ මොකටද  ?

ඉස්පිරිතාලේ වැඩ කරන එකා : ඔය ට්‍රොලිය තියෙන්නේ මිනී ගෙන්ඩ....මේ දැන් එකේක් මැරුනා.උගේ මිනිය ගේන්නේ ඔකේ දාගෙන

කලිසමේ සිප් එක...........

ඔන්න අදත් මම කියන්ඩ යන්නේ අපේ අයියා කෙනේක්ට වෙච්ච මරු වැඩැක් ගැන තමා..ඔන්න දවසක් අපි මල ගෙදරකට ගියා.ඔකට එපේ මාමගේ යාලුවො ටික ඇවිත් හිටියා.පොරවල් ටික ඉන්නවා කියන්නේ මාරම ෆ්න් කියන එක තමා...ඔන්න එදා අපි ගිහින් හිටියේ බ්න වෙලාවේ.හාමුදුරුවෝ බන කිව්වට එතන හිටපු කොල්ලෝ එකෙක්වත් ඔක අහගේන හිටියේ නැ.මොන කොල්ලද බන ගෙදරක අවිත් බන අහන්නේ.අපේ එවුන් කරන්නේ බන ගේදර ගිහිනුත් මල් කඩන එක.එහෙමත් නැත්නම් එතන ඉන්න කෙල්ලොන්ට පැනි හලන එක.ඔන්න ඉතින් මම අර කියන අයියාත් බන ගෙදර ඇවිත් කරේ එතන හිටපු කෙල්ලේක්ට පැනි හලපු එක..ඒ අයියා දොරට ජැකකුත් ගහගෙන කෙල්ලේක්ට පැනි හලනවා.ඔක දැකපු මට මාර හිනා.මොකද මු කෙල්ලක් ඉස්සරහා පැනි හලන්නේ කලිසමේ සිප් එක ඇරගෙන.මුගේ සිප් එක අරලා තිබුන නිසාද මන්දා කෙල්ලත් මුට වශී වේලා මු කියන එක අහගේන ඉන්නවා .මු දොරකට ජැක් එකක් ගහගේන හිටපු නිසා මුගේ ඔක්කොම දේවල් ටික පෙනවා (කට්ටිය දන්නවනේ ඇයි කියලා) මම හිටියේ ටික්ක ඇත.මම ඉතින් හොද කොල්ලනේ.මම එදා අම්මා එක්ක ගියේ.එ නිසා මට අපේ අම්ම ලගට වේලා ඉදලා බන අහන්ඩ වෙලා තිබුනේ.එක නිසා මට එතනින් නැගිටලා යන්ඩත් බැ.මම එතන ඉදගේන මුට කියන්ඩ පුලුවන් හැම විදිහකටම කිව්වා.එත් පොරට මම කියපු මෙලෝ දෙයක් තෙරුන්නෙ නෑ.පස්සේ මම එක අත අරලා දාලා බන අහන්ඩ පටන් ගත්තා.මම ඉතින් බන එහෙම අහලා ඉවර වේලා පොර ගාවට් ගිහින් කිව්ව මම දැකපු දේ.ඔක අහපු ගම්න් පොරට නිකන් පිස්සු වගේ.මොකද අර කෙල්ල ඉස්සරහා ඔක්කොම සෙල්ලම් ටික දාලා තීයෙන්නේ කලිසමේ සිප් එක අරගෙන

මෙහේමත් කෙල්ලො.........

 ඔන්න ඉතින් මම පොඩී එකා කලේ මම හිටියේ රාජන්ස් කොල්ලේක් එක්ක.උ ඉතින් මාර පෑනියා...(මම එහේම නෑ)මු දවසක් මට කිව්වා මචන් කෙල්ලේක් ඉන්නවා දාගත්තොත්   නම් මෑxසා තාමා කියලා.මාත් ඉතින් බෑ නොකියා වැඩේට සේට් උනා.න්න මු මාව එක්ක ගියා ඔය කෙල්ලව පෙන්නඩ්...මට ඒ කෙල්ලව දෑක්ක්ට පස්සේ රේද්දේ රේ**** ***** දුන් දෑම්මා..මොකද කියවනම් මු සීන් කරලා තියෙන්නේ අපේ කොම(ර්)ස් මෑඩමගේ දුවට.මේක මාට්ටු උනොත් එහේම අපි ඉස්කොලේ ගිහිනුත් ඉවරයි..කොහොම කොහොම හරි වෙලා  අරු කෙල්ලව දාගත්තා.එත් මු කෙල්ලට පොඩි බොරුවක් කියලා උන්ගේ අම්මා උගන්වන්නේ french කියලා.එත් මු කෙල්ලව දාගේන සතියකට විතර පස්සේ කෙල්ලට ඇත්ත කිව්වා.එ මුන්ගේ අම්මා උගන්නවන්නේ home science කියලා.ඔක අහුවා විතරයි කෙල්ල මුව ඩිවොස් කරල දෑම්මා ( එ කිව්වේ කෙල්ල මුව අත ඈරිය කියන එක )මට ඒ වේලාවේනම් ටිකක් විතර තරහා ගියා.එ පාර මම ඒ කෙල්ලගේන් අහුවා ඇයි ඔයා මගේ යාලුවට බූට් එක දුන්නේ කියලා.එතකොට මේ කෙල්ල මට කියනවා "එයාගේ අමමා french කරනවා කියපු නිසා මම හිතුවේ මේයා posh කොල්ලේක් කියලා.එත් එයා එහෙම නෑ....මට ඉතින් එ වෙලාවේ ආපු මලට ඒ කෙල්ලගේ දත් ටික බඩට යන්ඩ ගහන්ඩ පුලුවන්.බලපුහාම මේ කෙල්ල ආදරය කරලා තීයෙන්නේ මුට නෙවේ .එකට නම් කවදාවත් කියන්ඩ බෑ සෑබෑ ආදරය කියලා.මොකද එහෙම කෙල්ලො ගාව හොද හදවතක්  නෑ. එයලා හිතාගෙන ඉන්නේ ලස්සන තිබුනහාම ඔක්කොම දේවල් කොල්ලන්ට කියලා කරගන්ඩ පුලුවන් කියලා..එහෙම හිතනවනම් එක වෑරදි.මොකද් මේ නුවර ඉන්න කොල්ලො ආදරය කරන්නේ හදවතට , පේනුමටම විතරක් නේවේ.

facebook chik

ඔන්න මම දවසක් ‍රැ 10 ට් විතර ෆේස්බුක් එක පැත්තේ ගිහින් ඉන්න එවුන් එක්ක පොඩි චැට් එකක් දාගෙන හිටියා.මම ඉතින් ඉන්න හැම එකාටම හායි පාර දාගේන ගියා.ඔන්න දැන් ටික ටික රිප්ල්යි එගේන එගේන එනවා..ඔය අස්සේ එක කෙල්ලෙක් මට ටිකක් අමුතු විදිහක හායි පාරක් දාගෙන ආවා.මාත් ඉතින් ඔකට රිප්ලයි පාරක් එහේම දැම්මා.ඔක දාලා ඉවර වේලා මම ඔය කෙල්ලගේ profile එක පත්තේ ගිහින් බැලුවා කෙල්ල කොහොම කෙල්ලෙක් ද  කියලා.එකේ තියේන photo ටික දැකපු මට පිස්සු වගේ.මමත් ඉතින් එ තිබුන එකකට කමේන්ට් එකක් එහෙම දාලා පැත්ත්කට වේලා හිටියා.කොහොම කොහොම හරි අපි ‍රැ 12 විතර වේනකන් චැට් කරා .එත් එතන පොඩි අවුලක් තිබුන.ඒ තමයි ඒ කෙල්ල දන්නේ කඩ්ඩ විතරයි ( සින්හල දන්නේ නැ) මේයා මගේන් ඇහුවා ඔයාට phone එකක් තියේනවද කියලා.මට එහේම එකක් තියේන එකේ මම ඔව් කිව්වා.ඊට පස්සේ මෙයා මට ‍රැ 12.30 විතර කොල් එකක් දුන්නා.මට ඒ කොල් එකට answer කරොත් මගේ **** *** ගන්ඩ වේන්නේ(මොකද එයා දන්නේ කඩ්ඩ විතරනේ)ඔනේ **** කියලා මම incoming කොල් එකට answer කරා..එයාගේ කටහඩ ඇහුනාම මට නිකන් මොකද්දෝ වගේ.මාර ස්විට් voice එකක් එයාට තියෙන්නේ.ඔහොම කතා කර  ඉද්දි මෙයා එක පාරටම i love you  කිව්වනේ.මම ඩිම් වේලා ගියා.එ වෙලාවේ මම සින්හලේන්ම අහුවා තමුසේට පිස්සුද කියලා.මෙකි එකටත් ඔව් කියලා කොල් එක කට් කරා.මම ආය ගන්ඩ ගියෙත් නැ ඉතින්...පස්සේ මාත් හා කියලා වැඩේට් එන්ට(ර්) උනා.ඔහොම ටික කාලයක් ගියා.මේයා මගේන් එක පාරටම අහුවා අපි බදිමුද කියලා.ඔක අහපු මට රේද්දේ රේ****  ** * දුන් දැම්මා.ඇයි යකෝ මම තාම A/L  කරලාවත් නැ.අඩුම ගානේ කියනවනම් O/L කරලා result ඇවිත් වත් නැ එතකොට.මේච්චර පොඩි වයසේන් බදින්ඩ මට පිස්සුවට යැ.මම බැම කියලා එ කොස් එකත් අත ඇරියා.ඔය කෙල්ලව මම බැන්දොත් එහේම මට A/L කරන කොට ඉස්කොලේට එන්ඩ වේන්නේ පොඩි ලමයේකුත් වඩාගේන.නිකමට හිතලා බලන්ඩ කොහොමද ආතල් එක කියලා

හෑම පාරම අපේ තමා.........

ඔන්න අපි දවසක් ක්ලාස් ඉවර වේලා විදි සන්චාරයේ යේදේමින් ඉන්නවා.දන්නවනේ ඉතින් අපේ කොල්ලො ටික සේට් උනහාම අපි පාරේ යන්නේ නික්න් අපේ පාර වගේනේ.ඔහොම කතා කර කර පාරේ ඉන්න කෙල්ලොත් බයිට් කර කර ගියා.මම නම් එ වෙලාවේ  පොඩි වෑඩක හිටියේ (මම ඉතින් සුපුරුදු පරිදි කෙල්ලේක් එක්ක chat එකක් දාගෙන හිටියේ) ඔහොම ඉන්නකොට අපේ සෙට් එකට කෙල්ලො ටිකක් බෑන බෑන යනවා (කෙල්ලො කිව්වේ 10 න0ගිලා වගයක්) මේතනින් පස්සේ සීන් එක මම ඔයාලට දේබස් වලින් කියන්නම්


කෙල්ලො ටික : මුන් ටික පාරේ යන්නේ නිකන් මුන්ගේ බාප්පගේ පාරේ වගේනේ


අපේ කොල්ලො ටික :මේ බලපන්කො බන් මේ ****  කියන කතාව.


මම : එකන්නේ බන්.එයාලා කොහොමද අපිට එහේම කියන්නේ.  අනික මේ පාර බාප්පගේ නෙවේ අපේ තාත්තගේ.යකො අපේ තාත්තා තමා මේ හෑම පාරම හදන්නේ ( අපේ කොල්ලො ටික දන්නවනේ අපේ තත්තා කරන්නේ road project කියලා )


කෙල්ලො ටික : ආආආ එහේමද (එකනම් කිව්වේ නිකන් ගන්දියට වගේ )


මම : ඔව් න0ගි ඈයි සෑකයි වගේද


කෙල්ලො ටික : නෑ අයියා සෑක නෑ


මම : මේ පාර විතරක් නෙවේ න0ගි හෑම පාරම මගේ තමයි


එහේම පුලුවන්ද අපේ තාත්තගේ පාරවල් වල අපි යන්ඩ ඔනේ අපේ  වගේ......නෑත්නම් වෑඩක් නෑ නේ......

කාර් එකක් පස්සේත් දිව්වා

ආදරය කරනකොට ගෙවල් වලින් බක්ට් දාන එක normal දෙයක්.මොන බකට් එක දෑම්මත් මම නම් වෑඩේ කරගන්නවා.අපිට හෑම දේම අපේ අම්මලා තාත්තලාට කියන්ඩ බෑහෑනේ.අන්න එවගේ දේවල් කියන්ඩයි , හෑමදාම ලගින් ඉදලා අපි කරන වෑඩවලට sup 1 k දේන්ඩයි ජිවිතය සාර්තක කරගන්ඩයි මට කෙල්ලෙක් ඔනේ වෙලා හිටියේ.
මට මගේ කේල්ලගේ අම්මාගේන් කේස් වෑටුනට  පස්සේත්  මම වෑඩේ අත ඈරියේ නෑ.මම දිගටම වෑඩේ කරගෙන ගියා.ඔන්න ඉතින් මම දවසක් මගේ හොදම බොක්ක එක්ක මගේ කෙල්ලගේ ගේදර ගාවට ගියා එයාව බලන්ඩ කියලා.එයගේ මල්ලි එදවස්වල school යනවා.ඒ මල්ලිව එක්කර ගේන එන්ඩ එයාගේ අම්මයි තාත්තයි කාර් එකේ යනවා එයාගේ school එක ලගට.....අපිටත් සේට් උනේ ඒ වෙලවමයි.ඔන්න ඉතින් අපි දේන්නා ඔය පාරට වෙලා හිටගෙන ඉන්නකොට මගේ නෑන්ද්ම්මා හා ඈයගේ දයාබර ස්වාමියා සමග අර පොඩි එකාව (මගේ මස්සිනා) එක්ක එන්න යනවා.ඔක දෑකපු අපි දේන්න ඒ වෙලාවේ නම් hide උනා.ඔන්න ඉතින් අපිට දෑනුනේ මාර සතුටක්.මොකද කියනවානම් මගේ නෑන්දම්මා ගෙදර නෑති නීසා.ඊට පස්සේ අපි දෙන්නා එකේ එයාගේ ගෙදරට යන පාර ගාවටම ගියා.මේන්න එතකොටම අර ගියපු ඩබල එනවා.එගොල්ලො යනකොට hide උනා.එත් මගේ යාලුවා අර කාර්ර එක පස්සේ දුවන්ඩ ගත්තනේ.මටත් එන්ඩ කියාගේන උ දුවනවා.මාත් ඉතින් වෙන කරන්ඩ දේයක් නෑති නිසා මාත් දිවුව්වා අනේමන්දා අපිත් කේලින පිස්සු.අපි ඔය කාර් එක පස්සේ දුවගෙන එයාලගේ ගෙදර ගාවටම ගියා.ඔන්න දෑන් කාර් එක නෑවත්තුවා.නෑන්දම්මත් බෑහල ඈවිත් මගේන් අහපි කාටඩ උබ මගුල බලන්නේ කියලා. මාත් එක්ක ඉන්න එකාගේ කට පොඩ්ඩක් විතර අවුල් , මුත් එක පාරටම කියපි අපි මගුල බලන්නේ උබේ අ..... ඈයි ගහන්ඩඩ අපි දේන්නට...අපි දේන්නගේ වෙලාවට උ කියපු එක කාටවත් අහුනේ නෑ.අහුනනම් එහෙම ගෙදර එන්ඩ වෙන්නේ රෙදි නතුව තමයි ඔන්න එදාත් බොරු කොටියක් විතර කියල shap උනා.හෑම ටොෆියක්ම සේට් වේන්නේ අපිටමනේ....................................

කාර් රේස් එකක් කර හරීයක්

අදත් මම මේ කියන්ඩ් යන්නේ මට වුන තවත් වෑඩක්( love කේස් එකක්  ) මම දවසක් අපේ මාමා යි මගේ  මවයි සමග නුවර තීබුන කාර් රේස් එකක් බලන්ඩ ගියා.මම නුවර කොටුගොඩෑල්ල විදියට වෙලා කාර් රේස් එක බලන්ඩ කියලා set උනා.මාත් ඉතීන් කොල්ලෙක් නීසා මම ගාවත් කොලු කම කියන එක තීයේනවා.මගේ තීයෙන ඒ කොලු කම නිසා අමාරුවේ වෑටුන අවස්තා ගොඩයි..මෙත් ඒ වගේ එක් අවස්තාවක්..මගේ ඒ තීයේන කොලු කමට වට පිටාවෙ ඉන්න පීරීස අතරින් ලස්සන කෙල්ලෙක් ඉන්නවද කියලා බලුවා..ඔන්න ඉතින්එක කෙල්ලෙක් හිටියා.එ කේල්ලට මම පොඩී සීන් පාරක් දෑම්මා.ටික ටික ඒ කෙල්ල මගේ දිහත් බලන්ඩ පටන් ගත්තා.ඔහොම ටික වෙලාවාක් ගියා.(ටික වෙලවක් කිව්වෙ පෑය 3 ක් විතර )ඔන්න ඉතින් ඊට පස්සේ ඒ කෙල්ල මගේ දිහා බලලා හිනා උනා.මත් එතින් හිනා උනා.ඒ කෙල්ල මට එක එක දේවල් කියන්ඩ ගියා මාත් ඉතින් එක එක දේවල් කිව්වා ඔහොම ටික වෙලවකට පස්සේ කෙල්ල මගේන් මගේ phone numbr එක ඉල්ලුවා.මාත් ප....... යා වගේ හා  කිව්වට කෙල්ලට එක දෙන්ඩ විදිහක් නෑ.මොකද ඉතින් කාර් රේස් එකක් බලන්ඩ යනකොට පෑනක් පෑන්සලක් ගේනියනවයෑ.මගේ ටිකිරි මොලේට maxa idia එකක් අවා.ඒ තමා මම ගාව තීබුන වෑඩිපුර තීබුන සිම් එක එයාට දේන එක.එකත් ලෙසී වෑඩක් නෙවේ මොකද අපේ අම්මා එක්කනේ  අවිත් හිටියේ.මම ඉතින් අපේ කොල්ලේක්වත් ඉන්නවද කියලා බෑලුවා.ඔන්න අපේ schol එකේ අයියලාට දෙන එකේක් හිටියා.මම පොරට කිව්වා මේ සිම් එක අර කෙල්ලට ගිහින් දිපන් කියලා.මුත් හා කියලා කිව්වා.මම මුට කෙල්ලව පෙන්නුවා.මු අපේ අම්මා ඉන්න තෑන ඒ කෙල්ලට අගිල්ල දික් කරලා මහ හයීයේන් ඈහුවා "මචන් අරකද බන් කෑල්ල"කියලා. ඒ වෙලවේ අපු තරහට මට උගේ මුලු අනාගතේම අදුරු කරන්ඩ හිතුනා.තරහ යන්නෑද්ද ඉතින්.එක අහුන අපේ අම්මා අර මගේ කෙල්ල, අපේ අම්මගේ ලෙලි දිහා කන්ඩ වගේ බලලා මාව ලෙලි ගහන්ඩ වගේ මගේ දිහත් බලුවා.මම දෑන්ගත්තා අදනම් මට ගුටි තමා කියලා.එහේම හිතුන මට අරුගේ මුලු අනාගතේම අදුරු කරන්ඩ හිතුනා.මට ඉතින් අර මහ පරේ ඉදන් අරුගේ අනාගතේ අදුරු කරන්ඩ බෑරි නිසා රේස් එක බලන එක පෑත්තක තියලා අරුගේ පරම්පරාවම මතක් කරන්ඩ ගත්තා

time tabel එක

ඔන්න ඉතීන් අපී අපොස (සා.පේ) වීභාගයට පෙනී සීටින දවසක උන දෙයෑක් ගෑන තමයි අද මම කියන්නඩ යන්නේ..ඔය ගොල්ලන්ට හිතේනවා ඈතී මේකත් මගේ පලවෙනී එක වගෙ කියලා..එහෙම හිතන එකෙ වරද්කුත් නෑ...ඔන්න ඉතින් වෑඩි කතා නෑතුව මම උන දේ කියන්නම්කො.......... එදා අපිට තීබුනේ විද්‍යාව ඉතීන් අපි ඔක්කොමලා ගෙවල් වලට වෙලා පාඩම් කරනවා..ඔය අස්සෙම මගෙphone එක ring උනා.මම එතීන් answer කරා.මු මට එක පාරටම කියපි මචන් හෙට තීයෙන විද්‍යාව pepr එක තීයෙන්නෙ පෑය 1.30 නේ කියලා.මාත් ඩිම් වෙලා ගියා මොන .........ද  යකෝ මු කියන්නේ කියලා.මම ගිහින් එක අරන් බලුවා.මටත් හදීසියට පෙනුනෙත් එකම තමයි.අයේ මම අරුට call කරලා කිවා සිරා නේ බන්.එහෙනම් පෙපර් එක ලෙසි වේයි නේ කියලා.අරූ කියපු කතාව මොනවා උනත් මට සෑකයි.ඔනේ ........ක් කියලා මම විද්‍යාව clz යන සර්ට කතා කරා(අපි සර්ට ආදරෙරේට කිව්වෙ කොන්ඩා කියලා)පොරට කතා කරපු හාම පොරත් භය උනා..භය වෙන්නේ නෑතී වේයිද ඔය වගේ කතාවක් කියපුහාම.....අයෙත් මගෙන් අහුවා උබ ඔක කොහොමද දන්නේ කියලා.එතකොට ඉතීන් මම කිව්වා සර් මගෙ tim tabl එකේ තීයෙන්නේ එහෙමයි කියලා.එතෙකොට සර් කිව්වා ආ එහෙමද කියලා.සර් මට කිව්වා මම මේ අවුරුදු ගාන්ක් ලමයින්ට විද්‍යාව උගන්නනවා මම මෙහේම දේයක් නම් දන්නෙ නෑ.මම දන්න කාලේක් මෙහෙම දේයක් වෙලා නම් නෑ.පස්සේ මම හිමීට ටියිම් ටේබ්ල් එක බලුවා.මම එකේ තීයෙන වෙලව හරියටම ගනන් කරලා බලුවා.බලපුහාම සර් කියපු කතාව සිරා...මම සර් ට කතා කරලා කිව්ව කතාව මතක් උනා..සර් හිතනවා අතී මුට ගනන් බෑ කියලා.මම සර්ට මුන දෙන්නේ කියලා හිතුන මට උගේ මුලු පරම්පරාවම  මතක් උනා.මට ඉතීන් අරුත් එක්ක මාර මලක් තීයෙනේ..එ තීයෙන මලට මම අරුට කතා කරා..පොරටත් මම කියපු කතාව මතක් උනා.දෑන් ඉතීන් මොනවා කරන්ඩද. ඉට පස්සේ මම සර් ට කතා කරලා කිව්වා සර් එක මගෙ ප්‍රින්ටින් අප්සෙට් එකක් කියලා..අයේ ඉතීන් මම පඩම් කරන්ඩ පටන් ගත්තා..