විලිලැජ්ජාවේ සන්තොසේ බැ

ඔන්න අද මම කියන්න යන්නේ අපිත් එක්ක ඉන්න කොල්ලේක්ට උන පාජාත දේයක් ගැන තමා.මම ඔය කියන්ඩ යන්නේ අපේ බ්ලොග් එකක් ලියන කැටියගේයි මගේයි පරන යාලුවේක් ගැන (බොලා දැන් අහන්ඩ එපා උ දැන් තරහද කියලා ) අපි පන්තියේ ඉන්නකොට ෆන්ම පිරියඩ් එක කඩ්ඩ පිරියඩ් එක.මොකද කියනවනම් කැටියයි මායි කරන්නේම අර අහින්සක කඩ්ඩ මෑඩම්ව බයිට් එකට ගන්න එක.මට කඩ්ඩ පුලුවන් නිසා මට වැඩිය මුකුත් කියන්ඩ ආවේ නැ.එත් අපේ කැටියටනම් පොඩි පොඩි කේස් ටිකක් දැම්මා.(පස්සේ ඉතින් මටත් කේස් ටිකක් දැම්මා.එක වේනම කතාවක්) ඔය ආතල්ම පිරියඩ් එක ඉවරවේලා අපි ගේදර යන්න කියලා ගියා.අපි  යනවා කිව්වට ගේදර නේමේ ගියේ.වේන කොහේටද බොල සින්හල ජාතික හොටලයට (මොකද අපි හැම වේලාවේම අපේ කම අගය කරා හික්ස්)ඔකට ගිහින් අපි හොදට කාලා එලියට අවා.අපි ටික පොඩි කයියකුත් ගහගේන පාරේ යනකොට අර අපිත් එක්ක හිටපු  එකා අතින් පොඩි වැරදිමක් උනා.එ තමා පාරේ හිටපු හිගන්නියක්ක්ගේ කකුල පැගුන එක.එක පාරටම මලපැනල අර ගැනි මුට කියපි කොහෙද පො*** කොල්ලො යන්නේ.අපේ කනට නිකන් අමුර්තය වැක් කේරුවා වගේ.මාර හිනා.අරුට ඔක අහලා අම්මගේන් බිපු කිරි මත්ක් වේන්ඩ ඇති නේ......

13 ප්‍රතිචාර:

කැටියා said...
This comment has been removed by the author.
කැටියා said...

අප්පට සිරි මට දැන් තමා ඔය කතාව මීටර් උනේ....ඕකට එහෙම වෙලා මදි.........

Anonymous said...

කවුද බං බුවා

ටික්කා said...

කැටියා :ඔව් බන් එක සිරා.මතකද උ මගේ ලව් කේස් එකකට කොස්සක් දැම්මා

ටික්කා said...

බිටා :අපි කවුරුත් දන්න පොරක්..ප්‍රසිද්දියේ කිව්වොත් උ පව් නේ බන්.එක්කො කියලා දාන්නම්කො.වේන කවුරුත් නෙවේ බන් චමත්

Unknown said...

ඌ පව් බං...

ටික්කා said...

එහේමනම් හිතන්ඩ බැ බන්...........

Unknown said...

ඒ මොකෑ?

ටික්කා said...

උ මහ චාටර් පොරක් බන්.ඇයි උබට මතක නැද්ද අර කාර් රේස් එක ඩවසේදි මගේ වැඩේ වල් කරේ

Unknown said...

ආ ඔව් ඔව් මට මතකයි මට මතකයි.......

ටික්කා said...

ඔහොම පොරකට ඔහොම වේලා මදි...........

Ishan Yapa said...

බුවා නම් පව්ය ! හිඟන්නිය නම් මාරම මාරය !

ටික්කා said...

අයෙත් අහලා.තව ගොඩාක් දේවල් කිව්වා.එවා ඔකේ දාන්ඩත් බැ බන්

Post a Comment