facebook chik

ඔන්න මම දවසක් ‍රැ 10 ට් විතර ෆේස්බුක් එක පැත්තේ ගිහින් ඉන්න එවුන් එක්ක පොඩි චැට් එකක් දාගෙන හිටියා.මම ඉතින් ඉන්න හැම එකාටම හායි පාර දාගේන ගියා.ඔන්න දැන් ටික ටික රිප්ල්යි එගේන එගේන එනවා..ඔය අස්සේ එක කෙල්ලෙක් මට ටිකක් අමුතු විදිහක හායි පාරක් දාගෙන ආවා.මාත් ඉතින් ඔකට රිප්ලයි පාරක් එහේම දැම්මා.ඔක දාලා ඉවර වේලා මම ඔය කෙල්ලගේ profile එක පත්තේ ගිහින් බැලුවා කෙල්ල කොහොම කෙල්ලෙක් ද  කියලා.එකේ තියේන photo ටික දැකපු මට පිස්සු වගේ.මමත් ඉතින් එ තිබුන එකකට කමේන්ට් එකක් එහෙම දාලා පැත්ත්කට වේලා හිටියා.කොහොම කොහොම හරි අපි ‍රැ 12 විතර වේනකන් චැට් කරා .එත් එතන පොඩි අවුලක් තිබුන.ඒ තමයි ඒ කෙල්ල දන්නේ කඩ්ඩ විතරයි ( සින්හල දන්නේ නැ) මේයා මගේන් ඇහුවා ඔයාට phone එකක් තියේනවද කියලා.මට එහේම එකක් තියේන එකේ මම ඔව් කිව්වා.ඊට පස්සේ මෙයා මට ‍රැ 12.30 විතර කොල් එකක් දුන්නා.මට ඒ කොල් එකට answer කරොත් මගේ **** *** ගන්ඩ වේන්නේ(මොකද එයා දන්නේ කඩ්ඩ විතරනේ)ඔනේ **** කියලා මම incoming කොල් එකට answer කරා..එයාගේ කටහඩ ඇහුනාම මට නිකන් මොකද්දෝ වගේ.මාර ස්විට් voice එකක් එයාට තියෙන්නේ.ඔහොම කතා කර  ඉද්දි මෙයා එක පාරටම i love you  කිව්වනේ.මම ඩිම් වේලා ගියා.එ වෙලාවේ මම සින්හලේන්ම අහුවා තමුසේට පිස්සුද කියලා.මෙකි එකටත් ඔව් කියලා කොල් එක කට් කරා.මම ආය ගන්ඩ ගියෙත් නැ ඉතින්...පස්සේ මාත් හා කියලා වැඩේට් එන්ට(ර්) උනා.ඔහොම ටික කාලයක් ගියා.මේයා මගේන් එක පාරටම අහුවා අපි බදිමුද කියලා.ඔක අහපු මට රේද්දේ රේ****  ** * දුන් දැම්මා.ඇයි යකෝ මම තාම A/L  කරලාවත් නැ.අඩුම ගානේ කියනවනම් O/L කරලා result ඇවිත් වත් නැ එතකොට.මේච්චර පොඩි වයසේන් බදින්ඩ මට පිස්සුවට යැ.මම බැම කියලා එ කොස් එකත් අත ඇරියා.ඔය කෙල්ලව මම බැන්දොත් එහේම මට A/L කරන කොට ඉස්කොලේට එන්ඩ වේන්නේ පොඩි ලමයේකුත් වඩාගේන.නිකමට හිතලා බලන්ඩ කොහොමද ආතල් එක කියලා

2 ප්‍රතිචාර:

Unknown said...

maxxa banz.....

Unknown said...

ada mata number ekai profile ekai denawada

Post a Comment