කෙල්ලො ඇත්තටම chaa ද

මට අද තේරුනා ගැනු ජාතිය කොච්චර chaa කියලා.මම වාහනේ එලවන්නේ ගොඩාක් පොඩි කාලේ ඉදන්.මම එහේමයි කියලා වාහනයක් හම්බ උනාම හිමිට බඩ ගගා යන එකේක් නම් නෙවේ. කැටියා කියන අපේ පුන්චි යලුවයි මාත් එක්ක ඉන්න එලුවා කියන ඩයල් එකයි හොදටම දන්නවා මම වාහනයක් එලවන්නේ කොහොමද කියලා.මම යන වේගෙට හැප්පුනොත් එහේම අනිවා මම මැරේනවා.මොනවා උනත් මට මම ගැන මාර විදිහට විශ්වාසයි.මම අද ගෙදර යනකොට වේනදා වගේම වේගේන් කිසි අවුලක් නැතුව ගියා.ගෙදර ගාවටම ගියා.ගේට්‍ටුවත් ඇරියා.මම කෙලින්ම කිව්වේ නැති උනත් මම ටිකක් පැනියා.ඔන්න මම කාර් එකට නගින්ඩ යනකොට maxa කෙල්ලේක් අවා.මමත් ඉතින් දන්නවනේ  මම ඉතින් හොද ලමයනේ.කෙල්ලෙක් දිහා එක ඇහැක් ඇරලා බලන්නේ නැ ( මොකද එක ඇහකින් විතරක් බැලුවොත් එ කෙල්ලව පෙන්නේ නැ  නේ ) එයත් මගේ දිහා බැලුවා .එයට නිකන්  හිනා යන්ඩ නොයන්ව වගේ.මට ඉතින් අවුරුදු වගේ (බොල දැන් අහන්ඩ එපා ඒ මොකද කියලා )මට අපෙ ගේදරට එන  පාර නිකන් අතේ ඇගිලි වගේ.අපෙ ගේදරට රිවස් කරන එකත් මට බලන්නේ නැතුවම කරන්ඩ පුලුවන්.ඔය හින්දා මම අර කේල්ල දිහා බලාගේන රිවස් කරා.මොන කැරුමේකටද මන්දා කාර් එක පොඩි කනුවක හැප්පුනා.මට ඒ වේලාවේ වහ කන්ඩ හිතුනා.අර කේල්ලත් මම දිහා බලාගේන ඉන්නේ.වැදුනට කිසිම සද්දයක්නම් ආවේ නැ මොකද මම කාර් එක රිවස් කරේ ගොඩාක් හිමින්.මොකද මට අර කේල්ල දිහා ගොඩාක් වේලා බලගේන ඉන්ඩ පුලුවන් නිසා.එත් අද මට මාරම මාර අප්සේට්.මට කාර් එක හ්දාගන්න එකනම් ගින්නක් නැ.එත් අද මගේ වටිනාකම නැති උනා.මම අද වේනකන් හප්පන්නේ නැතුව ලස්සනට ගියා.ඒත් අදම හැප්පුනනේ.එකනම් උනේ අර කේල්ල නිසාම තමා....

4 ප්‍රතිචාර:

Ishan Yapa said...

කෙල්ලො නම් මහම මහ පජාති ජාතියකි [සමහර වෙලාවට විතරයි]. උබේ කාර් එක වැදුනෙත් කෙල්ලගෙ ඇස්වහ හින්දාම තමාය.

ටික්කා said...

ඔව් බන් එක සිරා, බලපන්කො මට සේට් වේන ටො‍ෆි

කැටියා said...

කෙල්ලෝනම් පාරේ යන බස් වැනිය
එකක් ව්වැරදුනොත් අනිකේ යත හැකිය
ඕක කී එකා පොලවේ ගැසුවත් මදිය
එක බස් රියකි ගෙන යන්නේ අප ගෙදර

ටික්කා said...

අනිවා මචන්..මම හැප්පුනේත් පාරේ ගියපු බස් එකක් නිසා නේ

Post a Comment