වයර් කොඩ් එක

මේකනම් උනේ මාත් එක්ක ක්ලාස් යන  කොල්ලෙක්ට.අපි දේන්නම ක්ලාස් යන්නේ එකටම තමා.කොටින්ම කියනව නම් උයි මායි සීන් කරන්නේත් එකම කේල්ලට.දැන් උබලා හිතන්ඩ් එපා අපිට පිස්සු කියලා එහේම.අපිට එහේම කිසිම අවුලක් නැ බොල.ඔය මාත් එක්ක ක්ලාස් යන එකාට  අපි අදරේට කියන්නේ ලකි කියලා.දැන් නම් බොල ඔක්කොමලා දන්නවනේ මම කියනඩ යන්නේ මොකා ගැනද කියලා.ඔන්න ඔය කියන එකායි මමයි ක්ලාස් ඉවර වේලා පොඩි කඩයක් අස්සට ගියා.දැන් බොලා අහන්ඩ එහේම එපා ඈයි ඒ කියලා.අපි  දේන්නා ඔය කඩේ අතුලට ගිහින් ඉන්නවා.මම ඔය කඩේ අතුලට රින්ගුවේ අරුගේ වැඩකට.ඔකට ඉතින් මම දේන්ඩ ඔනේ නැ නේ.එක නිසා මම පැත්තකට වේලා පාඩුවේ හිටියා.ඔහොම දැන් විනාඩි පහක් විතර හිටියා.අපි නිකනම් බාලාගේන හිටියේත් නැ.අපි එතන හිටපු අයිය කේනේක්ට අපිට ඔනේ දේ කිව්වත් ,උනම් නෙවේ මුව සත 5කට ගනන් ගත්තේ.පස්සේ ඔහොම ඉන්නකොට අරු ගාවට හේන වයසක උන්දැ කෙනේක් අවිත් අහුව්වා මොනවද පුතා ඔනේ කියලා.එතකොට තමා මු මුට ඔනේ දේ ඉල්ලගත්තේ.අපිටත් එ වේලාවේ මාර විදිහට මල පැනලා තිබුනේ.අරුගේ කටත් ටිකක් හොද නැ.අර අපිව සතේකට ගනන් ගත්තේ නැත් අයියත් එතන ඉද්දිම කියපි මේ පො***ට කියලා වැඩක් නැ බන්.මු මහ හු**   *** කියලා.ඔක කියපු විදිහට මට හිතුනේම අරු ගහයි කියලා.මම කොකටත් කියලා මගේ ගිටාර් එකත් අරගේන රේඩි වේලා හිටියා දුවන්ඩ කියලා.අර අයියා අරු ගාවට ආවා.මොනවද හු*** කියන්නේ කියලා ඇහුවා.අරුට දැන මොකුත් කරගන්ඩ විදිහක් නැ.එ පාර මු කියපි "නැ අයියා මම කිව්වේ මේ වයර් කොඩ් එක ගොඩක් දිගයි කියලා" ඒ පාර අරු කිව්වා " මල්ලි උබ ලොකු සීන් තියාගන්ඩ එපා වැඩිය ලොකු සීන් දැම්මොත් උබේ වයර් එක මම දික් කරනවා කියලා" මමනම් හිතුවේම ගමකට සරිලන්ඩ කන්ඩ වේන්ඩ වේයි කියලා.ඔවා මොනවා උනත් අපි ඔය වැඩේ කරන එක නැවේත්තුවේ නැ.බොල ඔකට කියන්නේ කොලුකම කියලා.හික්

4 ප්‍රතිචාර:

කැටියා said...

කොහෙද මුන්ට කටයි,පු*යි පරිස්සන් කරන් ඉන්ට බැනෙ....

Ishan Yapa said...

පව් බන් ලකියා !!!! හික්ස් !

ටික්කා said...

කැටියා : මචන් අපි කටවහගේන හිටියනම් වැඩක් නැ.අපිට ඔවා මත්ක් කරලා දවසක හිනා වේන්ඩ පුලුවන් බන්

ටික්කා said...

කුක්කු පැටියා: ඔව් බන් අපි දේන්න තව ඩිංගේන් කනවා ගමකට හරියන්ඩ

Post a Comment