කලිසමේ සිප් එක...........

ඔන්න අදත් මම කියන්ඩ යන්නේ අපේ අයියා කෙනේක්ට වෙච්ච මරු වැඩැක් ගැන තමා..ඔන්න දවසක් අපි මල ගෙදරකට ගියා.ඔකට එපේ මාමගේ යාලුවො ටික ඇවිත් හිටියා.පොරවල් ටික ඉන්නවා කියන්නේ මාරම ෆ්න් කියන එක තමා...ඔන්න එදා අපි ගිහින් හිටියේ බ්න වෙලාවේ.හාමුදුරුවෝ බන කිව්වට එතන හිටපු කොල්ලෝ එකෙක්වත් ඔක අහගේන හිටියේ නැ.මොන කොල්ලද බන ගෙදරක අවිත් බන අහන්නේ.අපේ එවුන් කරන්නේ බන ගේදර ගිහිනුත් මල් කඩන එක.එහෙමත් නැත්නම් එතන ඉන්න කෙල්ලොන්ට පැනි හලන එක.ඔන්න ඉතින් මම අර කියන අයියාත් බන ගෙදර ඇවිත් කරේ එතන හිටපු කෙල්ලේක්ට පැනි හලපු එක..ඒ අයියා දොරට ජැකකුත් ගහගෙන කෙල්ලේක්ට පැනි හලනවා.ඔක දැකපු මට මාර හිනා.මොකද මු කෙල්ලක් ඉස්සරහා පැනි හලන්නේ කලිසමේ සිප් එක ඇරගෙන.මුගේ සිප් එක අරලා තිබුන නිසාද මන්දා කෙල්ලත් මුට වශී වේලා මු කියන එක අහගේන ඉන්නවා .මු දොරකට ජැක් එකක් ගහගේන හිටපු නිසා මුගේ ඔක්කොම දේවල් ටික පෙනවා (කට්ටිය දන්නවනේ ඇයි කියලා) මම හිටියේ ටික්ක ඇත.මම ඉතින් හොද කොල්ලනේ.මම එදා අම්මා එක්ක ගියේ.එ නිසා මට අපේ අම්ම ලගට වේලා ඉදලා බන අහන්ඩ වෙලා තිබුනේ.එක නිසා මට එතනින් නැගිටලා යන්ඩත් බැ.මම එතන ඉදගේන මුට කියන්ඩ පුලුවන් හැම විදිහකටම කිව්වා.එත් පොරට මම කියපු මෙලෝ දෙයක් තෙරුන්නෙ නෑ.පස්සේ මම එක අත අරලා දාලා බන අහන්ඩ පටන් ගත්තා.මම ඉතින් බන එහෙම අහලා ඉවර වේලා පොර ගාවට් ගිහින් කිව්ව මම දැකපු දේ.ඔක අහපු ගම්න් පොරට නිකන් පිස්සු වගේ.මොකද අර කෙල්ල ඉස්සරහා ඔක්කොම සෙල්ලම් ටික දාලා තීයෙන්නේ කලිසමේ සිප් එක අරගෙන

0 ප්‍රතිචාර:

Post a Comment