මෙහේමත් කෙල්ලො.........

 ඔන්න ඉතින් මම පොඩී එකා කලේ මම හිටියේ රාජන්ස් කොල්ලේක් එක්ක.උ ඉතින් මාර පෑනියා...(මම එහේම නෑ)මු දවසක් මට කිව්වා මචන් කෙල්ලේක් ඉන්නවා දාගත්තොත්   නම් මෑxසා තාමා කියලා.මාත් ඉතින් බෑ නොකියා වැඩේට සේට් උනා.න්න මු මාව එක්ක ගියා ඔය කෙල්ලව පෙන්නඩ්...මට ඒ කෙල්ලව දෑක්ක්ට පස්සේ රේද්දේ රේ**** ***** දුන් දෑම්මා..මොකද කියවනම් මු සීන් කරලා තියෙන්නේ අපේ කොම(ර්)ස් මෑඩමගේ දුවට.මේක මාට්ටු උනොත් එහේම අපි ඉස්කොලේ ගිහිනුත් ඉවරයි..කොහොම කොහොම හරි වෙලා  අරු කෙල්ලව දාගත්තා.එත් මු කෙල්ලට පොඩි බොරුවක් කියලා උන්ගේ අම්මා උගන්වන්නේ french කියලා.එත් මු කෙල්ලව දාගේන සතියකට විතර පස්සේ කෙල්ලට ඇත්ත කිව්වා.එ මුන්ගේ අම්මා උගන්නවන්නේ home science කියලා.ඔක අහුවා විතරයි කෙල්ල මුව ඩිවොස් කරල දෑම්මා ( එ කිව්වේ කෙල්ල මුව අත ඈරිය කියන එක )මට ඒ වේලාවේනම් ටිකක් විතර තරහා ගියා.එ පාර මම ඒ කෙල්ලගේන් අහුවා ඇයි ඔයා මගේ යාලුවට බූට් එක දුන්නේ කියලා.එතකොට මේ කෙල්ල මට කියනවා "එයාගේ අමමා french කරනවා කියපු නිසා මම හිතුවේ මේයා posh කොල්ලේක් කියලා.එත් එයා එහෙම නෑ....මට ඉතින් එ වෙලාවේ ආපු මලට ඒ කෙල්ලගේ දත් ටික බඩට යන්ඩ ගහන්ඩ පුලුවන්.බලපුහාම මේ කෙල්ල ආදරය කරලා තීයෙන්නේ මුට නෙවේ .එකට නම් කවදාවත් කියන්ඩ බෑ සෑබෑ ආදරය කියලා.මොකද එහෙම කෙල්ලො ගාව හොද හදවතක්  නෑ. එයලා හිතාගෙන ඉන්නේ ලස්සන තිබුනහාම ඔක්කොම දේවල් කොල්ලන්ට කියලා කරගන්ඩ පුලුවන් කියලා..එහෙම හිතනවනම් එක වෑරදි.මොකද් මේ නුවර ඉන්න කොල්ලො ආදරය කරන්නේ හදවතට , පේනුමටම විතරක් නේවේ.

2 ප්‍රතිචාර:

Unknown said...

හා

ටික්කා said...

ඔකනේ බන් උබලා එක්ක බැරි..හැම *** හා..මොකද්ද බන්

Post a Comment