time tabel එක

ඔන්න ඉතීන් අපී අපොස (සා.පේ) වීභාගයට පෙනී සීටින දවසක උන දෙයෑක් ගෑන තමයි අද මම කියන්නඩ යන්නේ..ඔය ගොල්ලන්ට හිතේනවා ඈතී මේකත් මගේ පලවෙනී එක වගෙ කියලා..එහෙම හිතන එකෙ වරද්කුත් නෑ...ඔන්න ඉතින් වෑඩි කතා නෑතුව මම උන දේ කියන්නම්කො.......... එදා අපිට තීබුනේ විද්‍යාව ඉතීන් අපි ඔක්කොමලා ගෙවල් වලට වෙලා පාඩම් කරනවා..ඔය අස්සෙම මගෙphone එක ring උනා.මම එතීන් answer කරා.මු මට එක පාරටම කියපි මචන් හෙට තීයෙන විද්‍යාව pepr එක තීයෙන්නෙ පෑය 1.30 නේ කියලා.මාත් ඩිම් වෙලා ගියා මොන .........ද  යකෝ මු කියන්නේ කියලා.මම ගිහින් එක අරන් බලුවා.මටත් හදීසියට පෙනුනෙත් එකම තමයි.අයේ මම අරුට call කරලා කිවා සිරා නේ බන්.එහෙනම් පෙපර් එක ලෙසි වේයි නේ කියලා.අරූ කියපු කතාව මොනවා උනත් මට සෑකයි.ඔනේ ........ක් කියලා මම විද්‍යාව clz යන සර්ට කතා කරා(අපි සර්ට ආදරෙරේට කිව්වෙ කොන්ඩා කියලා)පොරට කතා කරපු හාම පොරත් භය උනා..භය වෙන්නේ නෑතී වේයිද ඔය වගේ කතාවක් කියපුහාම.....අයෙත් මගෙන් අහුවා උබ ඔක කොහොමද දන්නේ කියලා.එතකොට ඉතීන් මම කිව්වා සර් මගෙ tim tabl එකේ තීයෙන්නේ එහෙමයි කියලා.එතෙකොට සර් කිව්වා ආ එහෙමද කියලා.සර් මට කිව්වා මම මේ අවුරුදු ගාන්ක් ලමයින්ට විද්‍යාව උගන්නනවා මම මෙහේම දේයක් නම් දන්නෙ නෑ.මම දන්න කාලේක් මෙහෙම දේයක් වෙලා නම් නෑ.පස්සේ මම හිමීට ටියිම් ටේබ්ල් එක බලුවා.මම එකේ තීයෙන වෙලව හරියටම ගනන් කරලා බලුවා.බලපුහාම සර් කියපු කතාව සිරා...මම සර් ට කතා කරලා කිව්ව කතාව මතක් උනා..සර් හිතනවා අතී මුට ගනන් බෑ කියලා.මම සර්ට මුන දෙන්නේ කියලා හිතුන මට උගේ මුලු පරම්පරාවම  මතක් උනා.මට ඉතීන් අරුත් එක්ක මාර මලක් තීයෙනේ..එ තීයෙන මලට මම අරුට කතා කරා..පොරටත් මම කියපු කතාව මතක් උනා.දෑන් ඉතීන් මොනවා කරන්ඩද. ඉට පස්සේ මම සර් ට කතා කරලා කිව්වා සර් එක මගෙ ප්‍රින්ටින් අප්සෙට් එකක් කියලා..අයේ ඉතීන් මම පඩම් කරන්ඩ පටන් ගත්තා..

4 ප්‍රතිචාර:

කැටියා said...

අඩෝ උබ එහෙනම් මටත් ගින්ඩියක් දැම්ම නේද?හරි හරි.....බලමුකෝ............

Ishan Yapa said...

අඩො කැටියා.... උඹද අපේ හඳ මාමට මේ ටොෆිය දුන්නෙ ??

කැටියා said...

To - කුක්කු පැටියා
මම නැත්තම් කවුද ඕව දෙන්නෙ?

ටික්කා said...

කුක්කු පෑටියා බලපන්කො මේ කෑටියා දුන්න ටොෆිය!!

Post a Comment