එකක්ත් බලලා ගේවල් වලට යන්ඩ කියලා ආවා.එදා එනකොට කාර් එක drive කරේ මම් .මොකද අපේ තාත්තට රැට වාහන එලවන්ඩ බැ.එක නිසා මම තමා රැට කාර් එක drive කරන්නේ.ඔහොම යනකොට අපේ මල්ලිට පොඩි උවමනාවාක් උනා.එ තමා පොඩි මුත්රා බරක්.ඔක කොරන්ඩ කියලා මම කාර් එක නැවැත්තුවා.අපේ මල්ලි බැහැලා ගිහින් ඔක කරලා ඇවිත් කාර් එකට නැග්ගා.ඉතින් අපි ආයේත් ගමන යන්ඩ පටන් ගත්තා.මිටර් 5ක් විතර ගියපුහාම අපේ මල්ලි කාරයා කැගහන්ඩ ගත්තා අම්මා නැ කියලා.මම කාර් එක නවත්තලා බලනකොට අම්මා පරේ හිටගේන ඉන්නවා.මම දැනගත්තා අද ගේදර යනකන්ම මට කන්ක් අහිල ඉන්ඩ බැරි බව
to be continued...................
3 ප්රතිචාර:
යකෝ උඹට අම්මව අමතක වෙන්න තරම් මොන ලෝකෙකද හිටියෙ ??
මට පේන විදියට උබනම් දැන් හොද සිහියෙන් නෙවෙ ඉන්නෙ?
පිස්සුද බන් මට එහේම අමතක වේනවද.මම හිතුවේ නැ බන් අම්මත් කාර් එකේන් බහි කියලා
Post a Comment