සුභ අලුත් අවුරුද්දක් වේවා !!

බක් මස 14 වැනි දින අපර භාග 01.01ට උදා වන්නා වූ සිංහල හින්දු නව වසර,   කිරියෙන් පැණියෙන් ඉතිරුනූ සුබම සුබ නව වසරක් වේවා !

කෙල්ලො ඇත්තටම chaa ද

මට අද තේරුනා ගැනු ජාතිය කොච්චර chaa කියලා.මම වාහනේ එලවන්නේ ගොඩාක් පොඩි කාලේ ඉදන්.මම එහේමයි කියලා වාහනයක් හම්බ උනාම හිමිට බඩ ගගා යන එකේක් නම් නෙවේ. කැටියා කියන අපේ පුන්චි යලුවයි මාත් එක්ක ඉන්න එලුවා කියන ඩයල් එකයි හොදටම දන්නවා මම වාහනයක් එලවන්නේ කොහොමද කියලා.මම යන වේගෙට හැප්පුනොත් එහේම අනිවා මම මැරේනවා.මොනවා උනත් මට මම ගැන මාර විදිහට විශ්වාසයි.මම අද ගෙදර යනකොට වේනදා වගේම වේගේන් කිසි අවුලක් නැතුව ගියා.ගෙදර ගාවටම ගියා.ගේට්‍ටුවත් ඇරියා.මම කෙලින්ම කිව්වේ නැති උනත් මම ටිකක් පැනියා.ඔන්න මම කාර් එකට නගින්ඩ යනකොට maxa කෙල්ලේක් අවා.මමත් ඉතින් දන්නවනේ  මම ඉතින් හොද ලමයනේ.කෙල්ලෙක් දිහා එක ඇහැක් ඇරලා බලන්නේ නැ ( මොකද එක ඇහකින් විතරක් බැලුවොත් එ කෙල්ලව පෙන්නේ නැ  නේ ) එයත් මගේ දිහා බැලුවා .එයට නිකන්  හිනා යන්ඩ නොයන්ව වගේ.මට ඉතින් අවුරුදු වගේ (බොල දැන් අහන්ඩ එපා ඒ මොකද කියලා )මට අපෙ ගේදරට එන  පාර නිකන් අතේ ඇගිලි වගේ.අපෙ ගේදරට රිවස් කරන එකත් මට බලන්නේ නැතුවම කරන්ඩ පුලුවන්.ඔය හින්දා මම අර කේල්ල දිහා බලාගේන රිවස් කරා.මොන කැරුමේකටද මන්දා කාර් එක පොඩි කනුවක හැප්පුනා.මට ඒ වේලාවේ වහ කන්ඩ හිතුනා.අර කේල්ලත් මම දිහා බලාගේන ඉන්නේ.වැදුනට කිසිම සද්දයක්නම් ආවේ නැ මොකද මම කාර් එක රිවස් කරේ ගොඩාක් හිමින්.මොකද මට අර කේල්ල දිහා ගොඩාක් වේලා බලගේන ඉන්ඩ පුලුවන් නිසා.එත් අද මට මාරම මාර අප්සේට්.මට කාර් එක හ්දාගන්න එකනම් ගින්නක් නැ.එත් අද මගේ වටිනාකම නැති උනා.මම අද වේනකන් හප්පන්නේ නැතුව ලස්සනට ගියා.ඒත් අදම හැප්පුනනේ.එකනම් උනේ අර කේල්ල නිසාම තමා....

වයර් කොඩ් එක

මේකනම් උනේ මාත් එක්ක ක්ලාස් යන  කොල්ලෙක්ට.අපි දේන්නම ක්ලාස් යන්නේ එකටම තමා.කොටින්ම කියනව නම් උයි මායි සීන් කරන්නේත් එකම කේල්ලට.දැන් උබලා හිතන්ඩ් එපා අපිට පිස්සු කියලා එහේම.අපිට එහේම කිසිම අවුලක් නැ බොල.ඔය මාත් එක්ක ක්ලාස් යන එකාට  අපි අදරේට කියන්නේ ලකි කියලා.දැන් නම් බොල ඔක්කොමලා දන්නවනේ මම කියනඩ යන්නේ මොකා ගැනද කියලා.ඔන්න ඔය කියන එකායි මමයි ක්ලාස් ඉවර වේලා පොඩි කඩයක් අස්සට ගියා.දැන් බොලා අහන්ඩ එහේම එපා ඈයි ඒ කියලා.අපි  දේන්නා ඔය කඩේ අතුලට ගිහින් ඉන්නවා.මම ඔය කඩේ අතුලට රින්ගුවේ අරුගේ වැඩකට.ඔකට ඉතින් මම දේන්ඩ ඔනේ නැ නේ.එක නිසා මම පැත්තකට වේලා පාඩුවේ හිටියා.ඔහොම දැන් විනාඩි පහක් විතර හිටියා.අපි නිකනම් බාලාගේන හිටියේත් නැ.අපි එතන හිටපු අයිය කේනේක්ට අපිට ඔනේ දේ කිව්වත් ,උනම් නෙවේ මුව සත 5කට ගනන් ගත්තේ.පස්සේ ඔහොම ඉන්නකොට අරු ගාවට හේන වයසක උන්දැ කෙනේක් අවිත් අහුව්වා මොනවද පුතා ඔනේ කියලා.එතකොට තමා මු මුට ඔනේ දේ ඉල්ලගත්තේ.අපිටත් එ වේලාවේ මාර විදිහට මල පැනලා තිබුනේ.අරුගේ කටත් ටිකක් හොද නැ.අර අපිව සතේකට ගනන් ගත්තේ නැත් අයියත් එතන ඉද්දිම කියපි මේ පො***ට කියලා වැඩක් නැ බන්.මු මහ හු**   *** කියලා.ඔක කියපු විදිහට මට හිතුනේම අරු ගහයි කියලා.මම කොකටත් කියලා මගේ ගිටාර් එකත් අරගේන රේඩි වේලා හිටියා දුවන්ඩ කියලා.අර අයියා අරු ගාවට ආවා.මොනවද හු*** කියන්නේ කියලා ඇහුවා.අරුට දැන මොකුත් කරගන්ඩ විදිහක් නැ.එ පාර මු කියපි "නැ අයියා මම කිව්වේ මේ වයර් කොඩ් එක ගොඩක් දිගයි කියලා" ඒ පාර අරු කිව්වා " මල්ලි උබ ලොකු සීන් තියාගන්ඩ එපා වැඩිය ලොකු සීන් දැම්මොත් උබේ වයර් එක මම දික් කරනවා කියලා" මමනම් හිතුවේම ගමකට සරිලන්ඩ කන්ඩ වේන්ඩ වේයි කියලා.ඔවා මොනවා උනත් අපි ඔය වැඩේ කරන එක නැවේත්තුවේ නැ.බොල ඔකට කියන්නේ කොලුකම කියලා.හික්

special edition...

අපි 10 පන්තියේ යි 11 පන්තිවල ඉන්නකොට අපි කෙලින්නේම පිස්සු.ආය අපි කෙලින පිස්සු ගැන කතා කරාලා වැඩැක් නැ.අපේ තියේන කොලුකම නිසාමද කොහේදෝ අපි  කෙලින්නේම පිස්සු.ඔක ඉතින් මේ වයසේ වරදලුනේ.සා.පේ කියලා එකක් තියේනවා කියලවත් අපිට ගානක් නැ.අපි ඉන්නේ අපේ ලොකවලම තමා අපේ තියේන මනමාලකම නිසාද කොහේදෝ අපි ඉස්කොලෙට අච්චූ පොත් ගේන්නේ නැ.මොකද ඔය අච්චූ පොත් ටික බැග් එකට දැම්මහම බැග් එක මාර විදිහට ලොකු වේලා පෙන්නේ.අපි ඉතින් ඔකට කමති නැ.අනික ඔය අච්චු පොත් ටික දාපුහාම බැග් එකේ බරත් වැඩි වේනවානේ.අපේ සින්හල සර් එක්ක නම් ඔය සේල්ලම් බැ.පොර හැමදාම බලනවා අපි අච්චු පොත් ගේනල්ලද කියලා .එත් ඉතින් අපිනම් ගේයි ( හිහි හිහි) .අපි කරන්නේ වේන පන්තියක් කොල්ලේක් ගේන් ඉලගේන ඇවිත් අපේ පොත වගේ තියගේන ඉන්න එක.එත් දවසක් ඔක කරගන්ඩ බැරි උනා.මොකද අපේ සින්හල සර් එදා ටිකක් කලින්ම පන්තියට ඇවිත් හිටියා.එදා මම හිතුවේ මම ඉවරයි කියලා.එත් මම මගේ පොත් ටික දිහා බැලුවා.සින්හල පොත සයිස් එකේම වෙන  පොතක් ඇරගෙන සින්හල පොත වගේම තියගේන හිටියා.මගේ කරුමේට එදාම මට පොත කියවන්ඩ කිව්වා.එ වේලාවේ නම් මට සර්ව විතරක් නෙව් සර්ගේ පවුලේ අයත් මතක් උනා.පොත කියවන්ඩත් කිව්වේ හිටගේන.මට දැන් ඇපත් නැ.මොකද මගේ පොත special edition එකක් නේ (මම අතේ තියාගේන හිටියේ කඩ්ඩ පොතනේ ) එක ගහලා තියෙන්නේ කඩ්ඩේන් නේ. (හරීනම් මම ලග තියේන්ඩ ඔනේ සින්හල පොතනේ )මම ඉතින් මගේ පුන්චි ටිකිරි  මොලේ භාවිතා කරා.ඊට පස්සේ මම  ලග ඉදගේන හිටපු එකගේ පොතේන් බලගේන කතාව කියේව්වා.එදා දවසනම් මට තාමත් මතකයි  .එදා මම ඒ අමරුවේන් කියෙව්වේ වේදභ්භ ජාතකය.එදා එහේම එකක් උනාට මට නම් එහේම දේයක් උනේම නැ වගේ.ඔය මොනවා උනත් මම ඊට පහුවදා පොත ගේනාවේත් නැ (හික්ස් )

වයසේ වැ‍රැද්ද.........

ඔන්න අපේ වාර විභාගය එහේම ඉවර වේලා පන්තියට වේලා ඔහේ ඉන්නවා.එතෙකොට අපේ සර් කේනේක් අවා අපේ පන්තියට.අපි ඉතින් එ වේලාවේ නිකන් හිටියේ.ඔහොම නිකන් ඉන්නකොට  අපිට ෆුල් ආතල්මොකද අපි අපිට ඔනේ විදිහටනේ ඉන්නේ.ඔය වේලාවට තමා අපේ කොල්ලෝ ටික සේට් වේලා පොඩි ආත්ල් එකක් ගන්නේ. ( ආත්ල් එකක් කිව්වේ පොඩි සිදුවක් එහේම කියලා ) ඔය වගේ වේලාවට සර් කේනේක් අවිත් ආතල් එක කාපුහාම මාර විදිහට මල පනිනවා.එත් එදා අපි සින්දු කිය කියා ඉන්නකොට ආපු සර් ආවට ඔහොම මල පනිනේ නැ.මොකද මිනිහත් ආතල් ඩයල් එක.එදා අපිට ඒ සර් කිව්ව කතාවක්  අහලා මට මාරම හිනා.පොර කිව්වේ අපේ මේ කාලේට කොල්ලන්ට  එන පොඩි හැගිමක් ගැන.සර් අපිට එක මේහෙම කිව්වා " ලමයි ගැනු ගැන වද වේන්ඩ එපා.මම මේ කියන කතාව කියන්නේ අත්දැකිමේන්.උබලා දැන් බලන්නේම කෙල්ලේක් දාගන්ඩ නේ,ඔක උබලා ඉන්න වයසේ වැ‍රැදද බන්එත් ඔය ආසාව ගැනුන්ට ඇති වේන්නේ අවුරුදු 20 ක් විතර උනාම,උබල බය වේන්ඩ එපා එතකොට උබලට එකට දහයක් දාගන්ඩ පුලුවන්,මේ පෙන්නේ නැද්ද බන් මට කේල්ලො කියක් ඉන්නවද" ඔක අහගේන හිටපු මට මාර හිනා.මොකද ඔය ආසාව කොල්ලේක්ට ඇති වේන්නේ ඉප්දුන දවසේ ඉදන්මයි.ආය බොරු කියලා වැඩක් නැ මම පලවේනියටම කේල්ලේක්ට ලයින් පාර්ක් දැම්මේ 4 පනිතියේදි.ඔය සර් කියපු තව කතාවකට මට හිනා ගියා.ඒ තමයි සර් කිව්වා කෙල්ලොන්ට ඔය ආසාව අති වේන්නේ අවුරුදු 20 විතර කියපු එකට , මට හිනා ගියේ මම දාගෙන හිටිය කේල්ලට අවුරුදු 19 ක් හින්දා.ඒ දවස්වල මට වයස 16 යි. මොනවා උනත් සර් කියපු කතාව නම් සිරාම තමා.

පව් නේ........

මම අද නම් කියන්ඩ යන්නේ අපේ අයියා කෙනේක්ට උන පොඩි ආත්ල් වැඩක් ගැන (මේක බොරුවක් එහේම නෙවේ ඇත්තම සීන් එකක් ) ඒ අයියා නම් මරු ඩයල් එකක් තමා.පොර හැම වෙලේම කරන්නේ ජොලි වැඩ තමා.එ නිසාම පොරව මාර විදිහට මිනිස්සු දන්නවා.කොටින්ම කියනව නම් පොරව නැතුව ගමේ කවුරුවත් විනොද චාරිකා යන්නේ නැ.ඔන්න මම කියන්න යන්නේ පොර ඔහොම සේට් උන විනොද චාරිකාවක ගිහින් සේට් උන ටො‍ෆියක් ගැන.ට්‍රීප් එක ගිහින් තියෙන්නේත් හේන් ගම්බද  පලාතකට.කොහොම හරී කට්ටිය ට්‍රීප් එක ගියා කියමුකෝ , ඔහොම ටික දුරක් යනකොට එකේ හිටපු එක පොරකට ලේඩ වේලා.පොරව ඉස්පිරිතාලේ දාලා යන්ඩත් බැ.ඒ නිසා ට්‍රීප් එක ගියපු කොල්ලො ටික කතාවේලා එක ‍රැයක් ඉස්පිරිතලේ ගත් කරන්ඩ.අනික් එවුන් ටික ඔක්කොම බස් එකේ ඉන්ඩ කතාවේලා.ලෙඩා ගාව ඉන්ඩ සේට් වේලා තියෙන්නේ  මුට.මුට උදව්වක් ඉල්ලපුහාම බැ කියන්ඩත් බැරී නිසා මු හා කියලා වැඩේට බැහැලා.පොර ලෙඩාගේ කාබරේ ගාවට ගිහින් නිදියගෙන.මේ පොර පැය භාගයක් විතර නිදියගෙන ඉන්නකොට ඉස්පිරිතලේ ඉන්න එකේක් මුට ඇහරවලා.මුට එ වේලාවේ හොදටම මල පැනලා තිබිලා තියෙන්නේ.මොකද මුව ට්‍රීප් එකක් අරගේන ඇවිත් මුට දුන්න ටො‍ෆියට.මේතනින් පස්සේ එවා දේබස් වලින් කියන්න් 
ඉස්පිරිතාලේ වැඩ කරන එකා :මල්ලි මල්ලි නැගිටින්න.........  

අර අයියා : ඇයි ඔයියියි...නිදියන්ඩ දෙනවා ඔයියි  

ඉස්පිරිතාලේ වැඩ කරන එකා : තමුසේ නිදියගන ඉන්නේ මොචරීයේ ඔයියියි  

අර අයියා :ඉතින් මට මොකද  ඔයියි  

ඉස්පිරිතාලේ වැඩ කරන එකා : මට කමක් නැ තමුසේ කොහේ නිදියගත්තත්...අනික තමුසේ ඉන්නේ මල මිනි ගෙනියන ඇදක් උඩ...  

අර අයියා :මට කමක් නැ  ඔයියි  

ඉස්පිරිතාලේ වැඩ කරන එකා : අයින් වේනවා  ඔයි.තමුසේ ඉන්න ට්‍රොලිය මට දැන් ඔනේ  

අර අයියා : එ මොකටද  ?

ඉස්පිරිතාලේ වැඩ කරන එකා : ඔය ට්‍රොලිය තියෙන්නේ මිනී ගෙන්ඩ....මේ දැන් එකේක් මැරුනා.උගේ මිනිය ගේන්නේ ඔකේ දාගෙන

කලිසමේ සිප් එක...........

ඔන්න අදත් මම කියන්ඩ යන්නේ අපේ අයියා කෙනේක්ට වෙච්ච මරු වැඩැක් ගැන තමා..ඔන්න දවසක් අපි මල ගෙදරකට ගියා.ඔකට එපේ මාමගේ යාලුවො ටික ඇවිත් හිටියා.පොරවල් ටික ඉන්නවා කියන්නේ මාරම ෆ්න් කියන එක තමා...ඔන්න එදා අපි ගිහින් හිටියේ බ්න වෙලාවේ.හාමුදුරුවෝ බන කිව්වට එතන හිටපු කොල්ලෝ එකෙක්වත් ඔක අහගේන හිටියේ නැ.මොන කොල්ලද බන ගෙදරක අවිත් බන අහන්නේ.අපේ එවුන් කරන්නේ බන ගේදර ගිහිනුත් මල් කඩන එක.එහෙමත් නැත්නම් එතන ඉන්න කෙල්ලොන්ට පැනි හලන එක.ඔන්න ඉතින් මම අර කියන අයියාත් බන ගෙදර ඇවිත් කරේ එතන හිටපු කෙල්ලේක්ට පැනි හලපු එක..ඒ අයියා දොරට ජැකකුත් ගහගෙන කෙල්ලේක්ට පැනි හලනවා.ඔක දැකපු මට මාර හිනා.මොකද මු කෙල්ලක් ඉස්සරහා පැනි හලන්නේ කලිසමේ සිප් එක ඇරගෙන.මුගේ සිප් එක අරලා තිබුන නිසාද මන්දා කෙල්ලත් මුට වශී වේලා මු කියන එක අහගේන ඉන්නවා .මු දොරකට ජැක් එකක් ගහගේන හිටපු නිසා මුගේ ඔක්කොම දේවල් ටික පෙනවා (කට්ටිය දන්නවනේ ඇයි කියලා) මම හිටියේ ටික්ක ඇත.මම ඉතින් හොද කොල්ලනේ.මම එදා අම්මා එක්ක ගියේ.එ නිසා මට අපේ අම්ම ලගට වේලා ඉදලා බන අහන්ඩ වෙලා තිබුනේ.එක නිසා මට එතනින් නැගිටලා යන්ඩත් බැ.මම එතන ඉදගේන මුට කියන්ඩ පුලුවන් හැම විදිහකටම කිව්වා.එත් පොරට මම කියපු මෙලෝ දෙයක් තෙරුන්නෙ නෑ.පස්සේ මම එක අත අරලා දාලා බන අහන්ඩ පටන් ගත්තා.මම ඉතින් බන එහෙම අහලා ඉවර වේලා පොර ගාවට් ගිහින් කිව්ව මම දැකපු දේ.ඔක අහපු ගම්න් පොරට නිකන් පිස්සු වගේ.මොකද අර කෙල්ල ඉස්සරහා ඔක්කොම සෙල්ලම් ටික දාලා තීයෙන්නේ කලිසමේ සිප් එක අරගෙන