දන්නවනේ මේ දවස්වල අපිට ක්ලාස් පටන් ගන්න කාලේනේ.ඔන්න ඉතින් මාත් ගියා ඔය කියන පන්තියක් බලන්ඩ කියලා(පන්තියක් විතර නෙවේ බොල එකේ ඉන්න ලස්සන ගැනු ලමයිනුත් එක්කම) ඔය පන්තියට එන්න කියලා සේට් වෙන්නේ අපේ ලකි මලයයි කුක්කු පැටියයි.ඔන්න ඉතින් අපි තුන්දේනා පාරේ ඉන්න කෙල්ලොන්ව බයිට් කර කර පරේ යනවා ( අපි කිව්වට ඉතින් තුන්දේනාම නෙවේ.කුක්කුව නැතුව ) අපි ඉතින් සදාචාරයක් තියේන මිනිස්සු යැ,ඔහොම පන්තියටත් ගියා කියලා හිතමුකො.ඔහොම පන්තියට ගිහින් ඉන්නකොට ලස්සන කෙල්ලේක් දැක්කා.පොඩ්ඩක් බලාගේන ඉන්නකොට මට තෙරුනා එයාට කොල්ලේක් ඉන්නවා කියලා.මම මොකටද කොල්ලේක් ඉන්න කෙල්ලෙක්ගේන් අහලා ගුටි කන්නේ ( ඔය සමහරු නම් ඔකත් කරනවා.හික්ස්).මම ඔය වැඩේත් අත ඇරලා පාඩුවේ ක්ලාස් එක ඉවරවේනකන් ඉදලා එලියට ආවා.අපේ කුක්කු සහොදරයා ඔකට එන්නේ අලුතේන්.අපි කලින් ඔය ක්ලාස් එකට ඇඩ්මිශ්න් ගෙවලා තිබුනේ.එත් එ ගොඩාක් කලින්.අපි ඇඩ්මිශන් ගේව්වට එකේ රිසිට් නැ.අපිට ආයේත් ඔක ගේවන්ඩ වේන නිසා මම කුක්කුගේන් අහුවා මචන් ඇඩ්මිශන් ගේව්වද කියලා.ඊටපස්සේ කුක්කු කියපි මචන් ඇඩ්මිශන් ගන්නේ නැ කියලා.ඔක අහුන මටයි අපේ ලකි සහොදරයටයි මතක් උනේ එකම දේයයි.එ තමා ඇඩ්මිශ්න් ගන්න්වා කියලා ගේදරින් සල්ලි ඇරන් එක අපි ලග තියගන්න එක ( කොචචරනම් වැදගත් දේයක්ද ) ඔක අපි ටිකක් හයියේන් කිය කියා ආවා.මම පොඩ්ඩක් වටපිට බලනකොට අපේ පියානන් මට එහාපැත්තේ.මට ඇප නැ.මම ඇඩ්මිශ්න් සල්ලි වමට ගහල ඉවරයි.ගෙදර ගිහිනුත් ඉවරයි.ඔක අපේ පියනන්ට ඇහුන නිස ගින්නක් නැ.අපේ අම්මට ඇහුනනම් එහේම මම ඉවරයි
ටික්කට උන කොකිස් වැඩ
ඇඩ්මිශන් එක ගන්නේ කොහොමද වේන්නේ මොකද
ඔන්න අදනම් මම කියන්ඩ යන්නේ මට උන පට්ටම චාටර් තවත් සින් එකක්.මේ සින් එක නම් මට උනේ අද ක්ලාස් ඉවරවේලා ගෙදර යනකොට.මේ සීන් එක උන වෙලාවේන්ම මට ඇපත් නැතුව හිටියේ.එක ඔයාලාට මේ කතාව කියපුවාම තෙරෙයි.වැඩි කතා ඔනේ නැ නේ.අපි කතාවට බහිමු
දන්නවනේ මේ දවස්වල අපිට ක්ලාස් පටන් ගන්න කාලේනේ.ඔන්න ඉතින් මාත් ගියා ඔය කියන පන්තියක් බලන්ඩ කියලා(පන්තියක් විතර නෙවේ බොල එකේ ඉන්න ලස්සන ගැනු ලමයිනුත් එක්කම) ඔය පන්තියට එන්න කියලා සේට් වෙන්නේ අපේ ලකි මලයයි කුක්කු පැටියයි.ඔන්න ඉතින් අපි තුන්දේනා පාරේ ඉන්න කෙල්ලොන්ව බයිට් කර කර පරේ යනවා ( අපි කිව්වට ඉතින් තුන්දේනාම නෙවේ.කුක්කුව නැතුව ) අපි ඉතින් සදාචාරයක් තියේන මිනිස්සු යැ,ඔහොම පන්තියටත් ගියා කියලා හිතමුකො.ඔහොම පන්තියට ගිහින් ඉන්නකොට ලස්සන කෙල්ලේක් දැක්කා.පොඩ්ඩක් බලාගේන ඉන්නකොට මට තෙරුනා එයාට කොල්ලේක් ඉන්නවා කියලා.මම මොකටද කොල්ලේක් ඉන්න කෙල්ලෙක්ගේන් අහලා ගුටි කන්නේ ( ඔය සමහරු නම් ඔකත් කරනවා.හික්ස්).මම ඔය වැඩේත් අත ඇරලා පාඩුවේ ක්ලාස් එක ඉවරවේනකන් ඉදලා එලියට ආවා.අපේ කුක්කු සහොදරයා ඔකට එන්නේ අලුතේන්.අපි කලින් ඔය ක්ලාස් එකට ඇඩ්මිශ්න් ගෙවලා තිබුනේ.එත් එ ගොඩාක් කලින්.අපි ඇඩ්මිශන් ගේව්වට එකේ රිසිට් නැ.අපිට ආයේත් ඔක ගේවන්ඩ වේන නිසා මම කුක්කුගේන් අහුවා මචන් ඇඩ්මිශන් ගේව්වද කියලා.ඊටපස්සේ කුක්කු කියපි මචන් ඇඩ්මිශන් ගන්නේ නැ කියලා.ඔක අහුන මටයි අපේ ලකි සහොදරයටයි මතක් උනේ එකම දේයයි.එ තමා ඇඩ්මිශ්න් ගන්න්වා කියලා ගේදරින් සල්ලි ඇරන් එක අපි ලග තියගන්න එක ( කොචචරනම් වැදගත් දේයක්ද ) ඔක අපි ටිකක් හයියේන් කිය කියා ආවා.මම පොඩ්ඩක් වටපිට බලනකොට අපේ පියානන් මට එහාපැත්තේ.මට ඇප නැ.මම ඇඩ්මිශ්න් සල්ලි වමට ගහල ඉවරයි.ගෙදර ගිහිනුත් ඉවරයි.ඔක අපේ පියනන්ට ඇහුන නිස ගින්නක් නැ.අපේ අම්මට ඇහුනනම් එහේම මම ඉවරයි
දන්නවනේ මේ දවස්වල අපිට ක්ලාස් පටන් ගන්න කාලේනේ.ඔන්න ඉතින් මාත් ගියා ඔය කියන පන්තියක් බලන්ඩ කියලා(පන්තියක් විතර නෙවේ බොල එකේ ඉන්න ලස්සන ගැනු ලමයිනුත් එක්කම) ඔය පන්තියට එන්න කියලා සේට් වෙන්නේ අපේ ලකි මලයයි කුක්කු පැටියයි.ඔන්න ඉතින් අපි තුන්දේනා පාරේ ඉන්න කෙල්ලොන්ව බයිට් කර කර පරේ යනවා ( අපි කිව්වට ඉතින් තුන්දේනාම නෙවේ.කුක්කුව නැතුව ) අපි ඉතින් සදාචාරයක් තියේන මිනිස්සු යැ,ඔහොම පන්තියටත් ගියා කියලා හිතමුකො.ඔහොම පන්තියට ගිහින් ඉන්නකොට ලස්සන කෙල්ලේක් දැක්කා.පොඩ්ඩක් බලාගේන ඉන්නකොට මට තෙරුනා එයාට කොල්ලේක් ඉන්නවා කියලා.මම මොකටද කොල්ලේක් ඉන්න කෙල්ලෙක්ගේන් අහලා ගුටි කන්නේ ( ඔය සමහරු නම් ඔකත් කරනවා.හික්ස්).මම ඔය වැඩේත් අත ඇරලා පාඩුවේ ක්ලාස් එක ඉවරවේනකන් ඉදලා එලියට ආවා.අපේ කුක්කු සහොදරයා ඔකට එන්නේ අලුතේන්.අපි කලින් ඔය ක්ලාස් එකට ඇඩ්මිශ්න් ගෙවලා තිබුනේ.එත් එ ගොඩාක් කලින්.අපි ඇඩ්මිශන් ගේව්වට එකේ රිසිට් නැ.අපිට ආයේත් ඔක ගේවන්ඩ වේන නිසා මම කුක්කුගේන් අහුවා මචන් ඇඩ්මිශන් ගේව්වද කියලා.ඊටපස්සේ කුක්කු කියපි මචන් ඇඩ්මිශන් ගන්නේ නැ කියලා.ඔක අහුන මටයි අපේ ලකි සහොදරයටයි මතක් උනේ එකම දේයයි.එ තමා ඇඩ්මිශ්න් ගන්න්වා කියලා ගේදරින් සල්ලි ඇරන් එක අපි ලග තියගන්න එක ( කොචචරනම් වැදගත් දේයක්ද ) ඔක අපි ටිකක් හයියේන් කිය කියා ආවා.මම පොඩ්ඩක් වටපිට බලනකොට අපේ පියානන් මට එහාපැත්තේ.මට ඇප නැ.මම ඇඩ්මිශ්න් සල්ලි වමට ගහල ඉවරයි.ගෙදර ගිහිනුත් ඉවරයි.ඔක අපේ පියනන්ට ඇහුන නිස ගින්නක් නැ.අපේ අම්මට ඇහුනනම් එහේම මම ඉවරයි
Subscribe to:
Post Comments (Atom)
10 ප්රතිචාර:
අඩෝ කව්ද ඩෝ කොල්ලො ඉන්න කෙල්ලොන් ගෙන් අහන්නෙ?
මචන් ගෙදර ගිහිල්ලා අවුලක් එහෙම වුනේ නෑ නෙ ?
ආම්මෝ මුන් කරන වැඩ. වමට ගහලා ඒවයි මොනාද කරන්න හැදුවේ ?
ඇය් උඹේ මවුතුමිය පියානන්ට වඩා සැරය..?
මචන් උබ මෙහෙම කරපන්...වමට ගහන්නෙ නැතුව දකුනට ගහපන්...
ඔය එහේම කරන එවුන් දන්නවනේ මම මේ කවුරු ගැනද කියන්නේ කියලා
මධුරංග :මොනවා කොරන්ඩද බන්.තියාගේන ඉන්නවා මිසක්
කුක්කු:අවුලක් නැ බන්
බිට:ඔව් බන් අපේ අම්ම මාර සැරයි ඔයි
කැටියා : කමක් නැද්ද බන්
Post a Comment